SLT Home පැකේජ් ගුඩ් නිව්ස්

SRI305

Member
Mar 17, 2013
866
62
0
Eha gedara ekage 512 Unlimited line eka... Uta Masa 3ka endan eka digata 14Mbps Speed eka enawa kiyahanko!! Adenawa ban. Erisiyawe ba. Eka giya mase 300GB walata wada bala yako! 512 un elipita kiwwe nathi unata ubala oka atha arin natte okai.. dan mata banapan public kala kiyala.. Apita Erisiyai Yakoooo!

:angry::angry::angry::angry::angry::angry::angry:

oka aththa. ape gewal 3nakata ekatath oka.
u kiyanne na..mama du meter eken dakka mu maseta 250GB + bala..512 ekak thiyenne thama..mama slt ekata mail ekak danna inne...asadaranai ne bun,,apita...anika irisiya hithenawa
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Eha gedara ekage 512 Unlimited line eka... Uta Masa 3ka endan eka digata 14Mbps Speed eka enawa kiyahanko!! Adenawa ban. Erisiyawe ba. Eka giya mase 300GB walata wada bala yako! 512 un elipita kiwwe nathi unata ubala oka atha arin natte okai.. dan mata banapan public kala kiyala.. Apita Erisiyai Yakoooo!

:angry::angry::angry::angry::angry::angry::angry:

මටත් ඕක වුනා, ඕක එක ජිල්මාට් එකක් විතරයි, උන් මගේ package එක මාරු කරා home එකෙන් web family එකට මම ඒක දන්නේ නෑ, කොහොම හරි එක දවසක් මට එක පාරටම speed එක එන්න ගත්තා 8mbps (එතකොට මට තිබ්බේ unlimited) මම හිතුවා එළ වැඩේ තමයි කියලා,ඉතින් මම හොදට බෑවා games එහෙම, කොහොම හරි ඕක මාස 10 ක් වුනා, මෙන්න බොලේ එක පාරටම මගේ speed එක අඩු වුනා එක දවසක්, මම උන්ට call කරලා ඇහුවා ඇයි මගේ speed එක අඩු කියලා ,උන් කිව්වා මගේ ළග තියෙන්නේ web family package එකක් ඒක 25GB පැන්නම slow වෙනවා කියලා, මම කිව්වා මගේ තියෙන්නේ home කියලා, ඊට පස්සේ උන් කිව්වා නෑ මගේ ළග තියෙන්නේ web family කියලා පස්සේ මම manager ව හම්බ වෙන්න ගියා එතනදි තමයි දැනගත්තේ උන් මගේ package එක මාරු කරලා කියලා, පස්සේ මම කිව්වා එහෙනම් මට home දෙන්න කියලා ආයි, උන් කිව්වා දැන් system update කරලා තියෙන්නේ අනික දැන් ඒකට කල් වැඩියි ඒක නිසා ඕක තියාගන්න කියලා, ඉතින් මම මොනවා කරන්නද, ඔන්න ඕහේ ආවා. ඒක නිසා ඔය ජිල්මාට් වලට අහුවෙන්න එපා. උබේ speed එක එක පාරටම වැඩිවුනොත්. මෙන්න මේකට ගිහින් package එක test කරගන්න, ඒක වෙනස් නම් උන් ජිල්මාට් එකක් දානවා.
https://usagemeter.slt.lk/BBusage/
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Peo Tv Tiyena Unta tamai godakma Oka wenne.. Reason eka Port Case ekak.. :cool: SLT Ubalawa Ekmanatama Aluth Package ekakata maru karanna hadanne Okai..

    Mama dialog TV gatta ban.. PEO TV one na hithuna.. anika mama ithin download karanneth na ne wediya.. videos balannath welawak na ban.. godak welawata 16GB wage thama use wenne.. wedima 25GB
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    මටත් ඕක වුනා, ඕක එක ජිල්මාට් එකක් විතරයි, උන් මගේ package එක මාරු කරා home එකෙන් web family එකට මම ඒක දන්නේ නෑ, කොහොම හරි එක දවසක් මට එක පාරටම speed එක එන්න ගත්තා 8mbps (එතකොට මට තිබ්බේ unlimited) මම හිතුවා එළ වැඩේ තමයි කියලා,ඉතින් මම හොදට බෑවා games එහෙම, කොහොම හරි ඕක මාස 10 ක් වුනා, මෙන්න බොලේ එක පාරටම මගේ speed එක අඩු වුනා එක දවසක්, මම උන්ට call කරලා ඇහුවා ඇයි මගේ speed එක අඩු කියලා ,උන් කිව්වා මගේ ළග තියෙන්නේ web family package එකක් ඒක 25GB පැන්නම slow වෙනවා කියලා, මම කිව්වා මගේ තියෙන්නේ home කියලා, ඊට පස්සේ උන් කිව්වා නෑ මගේ ළග තියෙන්නේ web family කියලා පස්සේ මම manager ව හම්බ වෙන්න ගියා එතනදි තමයි දැනගත්තේ උන් මගේ package එක මාරු කරලා කියලා, පස්සේ මම කිව්වා එහෙනම් මට home දෙන්න කියලා ආයි, උන් කිව්වා දැන් system update කරලා තියෙන්නේ අනික දැන් ඒකට කල් වැඩියි ඒක නිසා ඕක තියාගන්න කියලා, ඉතින් මම මොනවා කරන්නද, ඔන්න ඕහේ ආවා. ඒක නිසා ඔය ජිල්මාට් වලට අහුවෙන්න එපා. උබේ speed එක එක පාරටම වැඩිවුනොත්. මෙන්න මේකට ගිහින් package එක test කරගන්න, ඒක වෙනස් නම් උන් ජිල්මාට් එකක් දානවා.
    https://usagemeter.slt.lk/BBusage/

    Ow Machan... Aruge Gedarata SLT Call Karalama Kiyala Tiyenawa Web Family ekata maru karanawa kiyala. Mu etokota case dala api gatta package eka unta ona ona widiyata change karanna bane kiyala. Tama 512.. But 14Mbps..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Eha gedara ekage 512 Unlimited line eka... Uta Masa 3ka endan eka digata 14Mbps Speed eka enawa kiyahanko!! Adenawa ban. Erisiyawe ba. Eka giya mase 300GB walata wada bala yako! 512 un elipita kiwwe nathi unata ubala oka atha arin natte okai.. dan mata banapan public kala kiyala.. Apita Erisiyai Yakoooo!

    :angry::angry::angry::angry::angry::angry::angry:

    aneeee manda bng mama giya maase wenakan 512kbps eka thamai use kale
    mata kawadaaawath ehema wela na bng :'(
    speed eka adu nisa mamath maaru una
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    athal sinhalu:Pmeka dakinkota web family yanna hitenawada:dull:

    2e4f7l3.jpg
     
    Last edited:

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28

    Ude edan data tika parissam kola masayakma tiyaganna epaine kiyala. Onna ohe kiyala 1.6GB Movie ekak bawa. Usage meter check kola.. Tama 40GB ehemamai kiyahanko! Matat Ubata wagema Mol una..:D:D Hitu kiyala tawa anan manan bawa 6GB witara. Aye usage meter check kola.. Tama 40i Kiyahanko.. Dannam Moleth Moola.. Tawa Download wenna damma torrent. nikamata wage usage meter check kola dan. dan tiyenne 28GB kiyahanko!!! Ehemama Mola Bassa ban :angry::angry::angry::rofl::rofl::rofl::no::no::no::no:Munge ada meter eka update wenna wela yanawad koheda. wenadata realtime update wenawa ban.

    :confused::confused::confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn kohomada web family ekata convert wenne?call ekak dunnama athida,natta gihin application ekak denna oneda?