SLT කස්ටමර් කෙයා (1212) වැඩ නැද්ද මචංලා. අපේ පැත්තෙ ටෙලිෆෝන් / ඉන්ටර්නෙට් වැඩ නෑ ඊයෙ ඉදල. කම්ප්ලෙන් දාන්න විදියකුත් නෑ 1212 වැඩ කරන්නෙ නෑ. වෙන ක්රමයක් නැද්ද කම්ප්ලේන් කරන්න Bumo