Dialog per day tv ganin.mata maasetama channel 133tama yanne Rs.205/=
A mokakda package eka ?
Dialog per day tv ganin.mata maasetama channel 133tama yanne Rs.205/=
Dialog per day tv ganin.mata maasetama channel 133tama yanne Rs.205/=



SLT ADSL WEB FAMILY + Peo TV Silver හෝ ඊට අඩු Tax එකත් එක්ක බිල් එක කීයක් එනවද දන්න එකෙක් කියපංකො![]()




අම්ම්ටයි තාත්තටයි බලන්න ඕන නිසා මාත් මේ ඊයෙ පෙරේද පියෝ & ඩයලොග් ටීවී වල පැකේජ්,චැනල් ගැන පොඩ්ඩක් බැලුව.
ගෙදර අයට බලන්න ඕනෙ ඇනිමල් ප්ලැනට්, නැට් ජියෝ වගේ චැනල් විතරයි, දෙමළ හින්දි ෆිල්ම් අරව මේව වැඩක් නෑ එයාලට.
දැනට ගෙදර SLT ADSL තියෙනව, ඒක නිසා Peo ඒක ලේසි ඇඩ් කරගන්න එක. ඒත් වැඩක් ඇති චැනල් හරිම අඩුයි පියෝ එකේ චැනල් ලිස්ට් එක බැලුවම.
මේ තියෙන්නෙ ඩයලොග් "පර්ල්" පැකේජ්(Rental Rs.749) එකේ අපේ ගෙදර අයට වැඩක් ඇති සෙට් එක
![]()
https://www.dialog.lk/television-postpaid-pearl-package
මේක පියෝ එකේ "සිල්වර්" පැකේජ්(Rental Rs.799)වැඩක් ඇති සෙට් එක
![]()
https://www.slt.lk/en/personal/peo-tv/packages-and-charges#section2
පියෝ එකේ චැනල් දෙකයි, අනිත් ඒව වෙනම ගෙවල ඇඩ් කරගන්න ඕනෙ ඩයලොග් එකේ 749 පැකේජ් එකට මැච් කරන්නත්.
පියෝ "සිල්වර්" පැකේජ් එකේ ටෝටල් චැනල් ගාන 80යි, ඩයලොග් "පර්ල්" පැකේජ් එකේ චැනල් 71යි. ඒත් පියෝ එකේ තියෙන ඒව අපිට වැඩකට ඇති ඒව නෙමේ.
අනිත් එක පියෝ එකේ පැකේජ් වලට වෙනම වුනත් ගෙවල ඇඩ් කරගන්න පුලුවන් ඒ පැකේජ් එකට ඇඩ් කරගන්න පුලුවන් විදියට දීල තියෙන චැනල් කීපය විතරයි.
හැබැයි ඩයලොග් එකේ එකේ වෙනම චැනල් ලිස්ට් එකක් තියෙනව ඕනම පැකේජ් එකකට ඇඩ් කරගන්න පුලුවන් විදියට.
![]()
https://www.dialog.lk/television-channels
තව ඩයලොග් එකේ "චැනල් පැක්ස්" කියල තියෙනව සෙට් විදියට පැකේජ් එකට වෙනම ඇඩ් කරගන්න පුලුවන් වෙන්න.
![]()
https://www.dialog.lk/activating-channel-packs
පියෝ එකේ 1799 ට තියෙන "ප්ලැටිනම්" පැකේජ් එකේවත් 749යෙ ඩයලොග් "පර්ල්" පැකේජ් තියෙන වැඩක් ඇති චැනල් නෑ.
මේ තියෙන්නෙ 1799 ට තියෙන පියෝ "ප්ලැටිනම්" පැකේජ් එකේ වැඩක් ඇති සෙට් එක. පට්ටම පාඩුයි.
![]()
මම හිතන්නෙ ඩයලොග් එක අපිට හොදට කස්ටමයිස් කරගන්න පුලුවන්, අඩු ගානට අපිට ඕන චැනල් ටික සෙට් වෙන්න.
ඔයා යූස් කරන විදිය, චැනල්, අනුව තත්වෙ වෙනස් වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර අයට අවශ්‍ය විදිය බැලුවම ඩයිලොග් ටිවී හොදයි නෙමේ හොදටම හොදයි, පියෝ අන්තිම පාඩුයි.
SLT ADSL WEB FAMILY + Peo TV Silver හෝ ඊට අඩු Tax එකත් එක්ක බිල් එක කීයක් එනවද දන්න එකෙක් කියපංකො![]()
I have both connections at home. At bed room a dialog as difficult to wire.
PeoTV gana thawath dialog review ekakda? what about customisation options available? Availability during cloudy period?



