ane machan magenam 25gb ewarath na but mepara ikmanatama slow wunane. mata karakiyaganna deyak nathuwai me inne. kiuwa thawama mokuth. shit!!!
SLT ලිමිට් උනාම extra GB ගන්න එක නවත්තපල්ලා, සල්ලි වැඩිනම් ඩොන්ගල් එකක් අරන් මොබයිල් ඩෙටා active කර ගන්න, ඔකුන්ගෙන් ගන්න එක පාඩුයි, අපි extra GB ගත්තම වෙන්නෙ උන් තව තව ලිමිට් කරන එක, මොකද extra GB වලින් හොදට ගන කපන්න පුලුවන්නෙ.... ජනශක්ති , zigo වලට වගෙ උන්ටත් දැනෙන්න දෙයක් කරන්න ඔනි


ඇයි බන් මුන්ට දෙන්න බැරි...මන් Jan web family යනකන්නේ මුන්ගෙන් ඉල්ලුවේ...අනික මිට කලින් web family තිබ්බේ මාසෙකට කලින් එක කැපුවේ මුන්ගේම වරදී නිසා..මේක ගත්තේ ආයෙමත් speed check කරලා හොද නම් web family එකට මාරු වෙන්න.....
මුන් පොඩි ලාබෙ බලලා හොද customer නැති කර ගන්නවා![]()
මචෝ උබේ 20kbps එනවද? මගේ තියන්නේ 8kbps. උපරිම 10kbps. මගේ limit එක දවස් 10න් ඉවරයි. උපරිම දවස් 15යි. ඊටපස්සේ ඉතින් 8kbps. හැබැයි රෑට download වෙන්න දාලම තියනව. මේ මාසෙ 42,975.43 MB.![]()