SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    SLT වේසියො දැන් free data increment දෙන්නෙ නෑ මාස්පතා. කලාතුරකින් වගේ ඇඩ් කරනවා සොච්චමක්. හිඟන හැත්ත.
     
    • Like
    Reactions: zid2021

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    6,999
    113
    Nawala
    මගේ Button එක ආවේ මාස 2න් 2ට වගේ. :dull:
    (හරියටම එන්නේ මාසේ මොන දවසටද කියලා දන්නේ නෑ)

    Loyalty Data Terms & Conditions :sneaky:

    View attachment 108142
    ​
    Photo credits : mayadmax​

    Option එක ආපු දවසක thread එක bump කරන්න :P
    දැන් මේක Auto update වෙනවා නේද ?. අලුත් පෝටල් එකේ Upgrade button එකක් නෑ නේද ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Telecom හිඟන හැත්තට කතා කරලා ඇහුවා. මාස 3කට සැරයක්ලු button එක එන්නෙ දැන් upgrade කරන්න. මාස 3කට සැරයක් 100MB විතර free දෙනවා.

    හේයි! ශ්‍රී ලංකා ටෙලිකොම්! මීට වැඩියෙ හොඳාාායි....