දැන් මේක Auto update වෙනවා නේද ?. අලුත් පෝටල් එකේ Upgrade button එකක් නෑ නේද ?මගේ Button එක ආවේ මාස 2න් 2ට වගේ.
(හරියටම එන්නේ මාසේ මොන දවසටද කියලා දන්නේ නෑ)
Loyalty Data Terms & Conditions
View attachment 108142
Photo credits : mayadmax
Option එක ආපු දවසක thread එක bump කරන්න![]()
oyalata amathaka unada danne naha balanna.thanks mathak karala bump karata.Bump 300 MB masa 3 kata parakk wage dn denne.