SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    සීය සීය වැඩි වෙලා 1GB එකක් වෙන්ඩ මාස 20 ක් යනව නේද..
    ඇයි මාස දෙකකට සැරයක්නෙ බට්න් එක එන්නෙ
    මුලදි කිව්වෙ ඔටෝ හැම මාසෙම එයාලම වැඩි කරනව කියල, දැං ඒක මඟ අරින්ඩ බට්න් එකක් හදාගෙන
    මේ අවුරුද්දෙ කෝට එක වැඩි වුණෙත් නෑනෙ..
    තෙල් හිඳිනව වගේනෙ යකෝ මේ කෝලං
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    සීය සීය වැඩි වෙලා 1GB එකක් වෙන්ඩ මාස 20 ක් යනව නේද..
    ඇයි මාස දෙකකට සැරයක්නෙ බට්න් එක එන්නෙ
    මුලදි කිව්වෙ ඔටෝ හැම මාසෙම එයාලම වැඩි කරනව කියල, දැං ඒක මඟ අරින්ඩ බට්න් එකක් හදාගෙන
    මේ අවුරුද්දෙ කෝට එක වැඩි වුණෙත් නෑනෙ..
    තෙල් හිඳිනව වගේනෙ යකෝ මේ කෝලං
    වැඩක් නෑ බන් කතා කරලා​
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Kalin masa wl hmbund
    ඔව් වැඩි කළා. මම කියන්නේ හම්බුනා වැඩි කරන බටන් එක තාම නෑ මේ මාසේ.

    ආ හරි ඇවිල්ලා. 300mb ගානේ වැඩි වෙන්නේ.
    ------ Post added on Jul 5, 2021 at 2:11 PM
     
    • Wow
    Reactions: Gwynbleidd

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    සීය සීය වැඩි වෙලා 1GB එකක් වෙන්ඩ මාස 20 ක් යනව නේද..
    ඇයි මාස දෙකකට සැරයක්නෙ බට්න් එක එන්නෙ
    මුලදි කිව්වෙ ඔටෝ හැම මාසෙම එයාලම වැඩි කරනව කියල, දැං ඒක මඟ අරින්ඩ බට්න් එකක් හදාගෙන
    මේ අවුරුද්දෙ කෝට එක වැඩි වුණෙත් නෑනෙ..
    තෙල් හිඳිනව වගේනෙ යකෝ මේ කෝලං
    Danui ban danneth api button eken upgrade karana ganna ona kiyala. Issara nam nikanma add una.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    1625475045557.png

    Thanks. balala upgrade kara
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    oka patta boruwak kochhara wadi karagathhat SLT un bonus data doubal kapanawa e kiyanne actual 2 GB nam down kare mun bonus data walin 4GB kapanawa