SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ මේ සීන් එක මමත් දැන් දැක්කෙ බං. හෙන ගහන්නෝන SLT කාළකන්නින්ට නිකන් දෙන ඩේටා වලටත් මේ වගේ එකක් දැම්ම එකට. මේක නොදැන ගිගාබයිට් සිය දාස් ගාණක් නිකන් අහක යනව ඇති කස්ටමර්ස්ලගෙ. ටෙලිකොම් සක්කිලින්ටමයි ඒකෙත් වාසිය.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Thanks, 7.6 thibuna eka 8.8 wuna
    1628854561697.png

    mula dawas wala nam auto wadi wuna
     
    • Haha
    Reactions: හෙනයා

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Mage 6.5GB thibune. Me thread eka dekala gihin beluwama 7.7GB walata update ekak thibuna. Eka kara.

    Thank you. (y)
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      13.9 KB · Views: 109

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මගෙනම් හැම මාසෙම මුල ඕක එනවා 100-200MB වගේ වැඩි වෙන්නේ