SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් කොහෙද මේ option එක තියෙන්නේ? 🤔
    q8hLB0m.png


    myslt ekata log wela bonus data eke yata thiyenawa upgrade mokak hari.
     
    • Like
    Reactions: NetFreak

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    +100MB

    Thu witharak

    mge 2010 idan ADSL line eka thibbe, 21 di withra Fibre maruwuna,
    eth mun same Landline no ekatama aluth no ekak kiyala hithala loyalty data denna patan aran thiyenne,
    :growl: :(
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මර වෙගෙන් ඩේට වාශප වෙනවා. Extra GB වලට වෙනම ගනක් යනව. මේ මාසේ 9000+ වැඩි. 2000 කව වගෙ බිලක් එනන් පැකේජ් එකක්.. මෙක හොයාගන පුලුවන් කොහොමද?
     
    • Wow
    Reactions: RottenCOLT