SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

black_mustang

Junior member
  • Oct 13, 2020
    56
    29
    18
    මර වෙගෙන් ඩේට වාශප වෙනවා. Extra GB වලට වෙනම ගනක් යනව. මේ මාසේ 9000+ වැඩි. 2000 කව වගෙ බිලක් එනන් පැකේජ් එකක්.. මෙක හොයාගන පුලුවන් කොහොමද?
    detailed bill eka subscribe karaganna
     
    • Like
    Reactions: ecashlkpro

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    Machan la
    Cable telephone connection hara cableless telephone connection nadda Slt lage????
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,906
    999
    113
    මට නම් දැන් මාස ගාණකින් වැඩි වෙලා නැහැනේ. 1212 කෝල් කරත් උන් කියන්නේ කවද හරි දවසක මේ වගේ මෙසේජ් එකක් එයි එතකොට වැඩි කරගන්න කියලා
     

    AnuradhaRa

    Well-known member
  • Fibre ගත්තු දවසෙ ඉදල
    ලෝයල්ටි මොකුත් නෑ මට
    දැං ෆයිබර් අරගෙන මාස 10 ක් වෙනව

    කලින් ADSL වලට තිබුණ ටිකත් නැතුව ගියා විතරයි
     
    Last edited:

    CoolBro

    Active member
  • Sep 16, 2014
    722
    231
    43
    Screenshot_20240601-083020.jpg
    ada mage upgrade una
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,139
    12,299
    113
    Fibre ගත්තු දවසෙ ඉදල
    ලෝයල්ටි මොකුත් නෑ මට
    දැං ෆයිබර් අරගෙන මාස 10 ක් වෙනව

    කලින් ADSL වලට තිබුණ ටිකත් නැතුව ගියා විතරයි
    1GB ekathu wenakan add wenne naha.. anika okunge system pissu kelinawath athi..
    mageth dan goda kalekin aluthin add une naha data..
     
    • Like
    Reactions: AnuradhaRa