අනේ මන්දා බන් මේ ටෙලිකොම් එකෙ උන් නම් වැඩක් නෑ කතා කරලා
මට නම් ඕක තේරුම් ගිහිං ගොඩක් කල් බං. මුන්ගෙ ඒකාධිකාරය නැතිවෙනකම් සටන් කරන්න වෙනවා... එතකොට තරඟකාරීත්වය එලියට ඇවිත් service එක හරියට දෙන්නම වෙනවා...
මුලින්ම පන්නන්න ඕනි කෝල් සෙන්ටර් එකෙ ගොන්නු ටික කිහිප දෙනයි ඉන්නෙ ඒකෙ හරියට දැනුමක් තියෙන අය
https://i.imgur.com/tunMGMu.png[IMG][/QUOTE]
[CENTER][SIZE="2"][COLOR="Gray"]කොතනටද බන් ඉන්බොක්ස් කරන්න ඕනි[/COLOR][/SIZE][/CENTER]
කොතනටද බන් ඉන්බොක්ස් කරන්න ඕනි

Thama nane ban
Samahara loyalty data add una kattiyageth remove karala
Mage data count wenneth aduwen lol



Thama nane ban
Samahara loyalty data add una kattiyageth remove karala
Mage data count wenneth aduwen lol