SLT Loyalty Data

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    මගේ 2013 ඉඳන් ගත්තට දීල තියෙන්නේ 1.9GB විතරයි. ඒකත් මගේ මීටරේ පෙන්නන්නේ නෑ. උන්ගෙන් ඇහුවම කියන්නේ ඒ ගාන. :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කැරි පකයන්ගේ Loyalty...

    ගිය මාසේ බිල අඩු වෙලා නැද්ද උඹලගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,833
    19,966
    113
    Panadura
    යකොව් දීලා තිබ්බ බෝනස් ඩේටා ටික නෑනෙ ජිබි හතරක් ඉතුරු වෙලා තිබ්බා බෝනස් දැන් බලනකොට ඒක නෑ
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Labbe slt, mona gothayoda manda dan dawas 13 k oya labba hadaganna bari unane, pakku
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,442
    1
    42,514
    113
    යකොව් දීලා තිබ්බ බෝනස් ඩේටා ටික නෑනෙ ජිබි හතරක් ඉතුරු වෙලා තිබ්බා බෝනස් දැන් බලනකොට ඒක නෑ

    :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    යකොව් දීලා තිබ්බ බෝනස් ඩේටා ටික නෑනෙ ජිබි හතරක් ඉතුරු වෙලා තිබ්බා බෝනස් දැන් බලනකොට ඒක නෑ
    :baffled::baffled:
    oka hariyatama labenne labana mase idala thamai. munta meka thama hariyata hadagana bari wela aththe. :dull: