මගේ 2013 ඉඳන් ගත්තට දීල තියෙන්නේ 1.9GB විතරයි. ඒකත් මගේ මීටරේ පෙන්නන්නේ නෑ. උන්ගෙන් ඇහුවම කියන්නේ ඒ ගාන. 

මගේ 2013 ඉඳන් ගත්තට දීල තියෙන්නේ 1.9GB විතරයි. ඒකත් මගේ මීටරේ පෙන්නන්නේ නෑ. උන්ගෙන් ඇහුවම කියන්නේ ඒ ගාන.

මුන්ට ගාන හදාගන්න බැරුව හත්පොලේ ගාගෙන ඉන්නේ කියල උඹලට හිතෙන්නේ නැද්ද?

ow ow![]()

කැරි පකයන්ගේ Loyalty...
ගිය මාසේ බිල අඩු වෙලා නැද්ද උඹලගේ
6.3 tibila remove karala 3.4 dila tibba
dan ekath ewarai
යකොව් දීලා තිබ්බ බෝනස් ඩේටා ටික නෑනෙ ජිබි හතරක් ඉතුරු වෙලා තිබ්බා බෝනස් දැන් බලනකොට ඒක නෑ

යකොව් දීලා තිබ්බ බෝනස් ඩේටා ටික නෑනෙ ජිබි හතරක් ඉතුරු වෙලා තිබ්බා බෝනස් දැන් බලනකොට ඒක නෑ

Hutto mata ada wenakam mona huttakwath na!!! FUCK YOU BITCH ASS SLT
call karala ahapan.
oka hariyatama labenne labana mase idala thamai. munta meka thama hariyata hadagana bari wela aththe.![]()
uba me 4gb walata baninne ara horen ganna ewata moko kiyanne.