SLT Loyalty Data

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    SLT k@riyo bonus data kiyala deela ewwa night time ekatath kapanawa. Harinam offpeak eken night time ekata kapila daytime ekata bonus kepenna denna epei. Melo wadak na me bonus data kapena widiya... :angry:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    SLT k@riyo bonus data kiyala deela ewwa night time ekatath kapanawa. Harinam offpeak eken night time ekata kapila daytime ekata bonus kepenna denna epei. Melo wadak na me bonus data kapena widiya... :angry:
    Kiyala wadak naa bn.
    mama dan 7,8 years use karanawa. mata hambune 3.5gb.
    mama wena wireline connection nathi nisa use karanawa.
    nathnam lankabell gannawa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට දැන් හම්බවුනේ. 100MB නෙ බං. පැකේජ් එක මාරු කරලත් අවුරුදු 2කට වැඩියි. වැරදීමක් වෙලාද ? ඩේට ගාන හැදෙන විදිහ දන්නවද ?

    අනික වැටෙන්නෙ valid till 19th feb කියල. මාසෙකට සැරයක් නෙමේද දෙන්නෙ ? 19 වලිං පස්සෙ තව ටිකක් ලැබෙනවද ?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,584
    113
    මවිකාරයක්ද මේක? ඉතිරිවෙන night time ටිකෙනුත් 5% විතර දෙනව loyalty කියල. :angry:
    වවුලන්ට තමයි ඉතිං ඉතිරි ටික විකුණන්නේ...:angry:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mage 2013 idan no change connection. Bonus 0.1GB. but adu wenne ne den dawas 2 k thisse. munge system aulda. (giya mase 90GB full use kala)
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    z_p-15-SLT-01.jpg


    wada bari tasan
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මවිකාරයක්ද මේක? ඉතිරිවෙන night time ටිකෙනුත් 5% විතර දෙනව loyalty කියල. :angry:
    වවුලන්ට තමයි ඉතිං ඉතිරි ටික විකුණන්නේ...:angry:

    කොහෙද බං එහෙම දීල තියෙන්නෙ ? උඹ slt එකත් එක්ක නැති ප්‍රශ්න හිතෙන් මවාගන්නවද කොහෙද :P
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    1997 idan SLT customers la api 2010 Idla ADSL USE karanne 0.1GB thamai dila thiyenne dawas 27 kata passe
     
    Last edited: