SLT k@riyo bonus data kiyala deela ewwa night time ekatath kapanawa. Harinam offpeak eken night time ekata kapila daytime ekata bonus kepenna denna epei. Melo wadak na me bonus data kapena widiya... 


Kiyala wadak naa bn.SLT k@riyo bonus data kiyala deela ewwa night time ekatath kapanawa. Harinam offpeak eken night time ekata kapila daytime ekata bonus kepenna denna epei. Melo wadak na me bonus data kapena widiya...![]()
යකොව් දීලා තිබ්බ බෝනස් ඩේටා ටික නෑනෙ ජිබි හතරක් ඉතුරු වෙලා තිබ්බා බෝනස් දැන් බලනකොට ඒක නෑ
මට හම්බුණේ 2.6යි
ඒක දවස් දෙකෙන් ඉවර වුණා![]()
උබට 2.6ක් හරි හම්බවුනා, මට මෙලෝ දෙයක් හම්බවුනේ නෑ 
මෙන්න අද මගේ යූසේජ් මීටරේ පෙන්නන විදිහ
![]()

මවිකාරයක්ද මේක? ඉතිරිවෙන night time ටිකෙනුත් 5% විතර දෙනව loyalty කියල.
වවුලන්ට තමයි ඉතිං ඉතිරි ටික විකුණන්නේ...![]()

1997 idan SLT customers la api 2010 Idla ADSL USE karanne 0.1GB thamai dila thiyenne dawas 27 kata passe
තාම හදල නැතුව ඇති,0.1GB කියල පෙන්නන්නෙ ඒකයි..10GB විතර දෙයි