SLT Loyalty Data

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,442
    1
    42,517
    113
    eka thamai. 100mb wadi wela thiyenne. kalin 10.3gb me mase 10.4gb

    අවුරුද්දටම එතකොට 1.2gb යි වැඩි වෙන්නෙ :lol:
    මට ගිය මාසෙ 2.6න් පටන් ගත්තෙ

    වෙන අයට මාර විදියට හම්බෙනව. ඉතිං 100mb වැඩි වුණත් එකයි නැතත් එකයි එයාලට
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    JANUARY
    64646464446.jpg

    FEBRUARY
    Screenshot_3.jpg
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    අවුරුද්දටම එතකොට 1.2gb යි වැඩි වෙන්නෙ :lol:
    මට ගිය මාසෙ 2.6න් පටන් ගත්තෙ

    වෙන අයට මාර විදියට හම්බෙනව. ඉතිං 100mb වැඩි වුණත් එකයි නැතත් එකයි එයාලට
    ow ban samaraha podi package thiyena aya paw ithin. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    Loyalty මගුලෙන් අඩු වෙන ටික standard වලිනුත් අඩුකරනව ද බලපන්. standard එකෙනුත් ගිහිං වගේ...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    රෝසි ආච්චි;25140328 said:
    mata thawama loyalty data deela na ban :dull:
    giya mase ki wenidada add une edata ei.

    oya bonus wadak naha ban. thama ara seen eka wadane. e athi :rofl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔන්න මටත් අද 8.1 GB දීල. ගිය මාසෙ දීපු ගානමයි කිසිම වැඩිවීමක් නෑ නේහ්:confused::confused::confused: