SLT Loyalty Data

Tr007

Member
Dec 24, 2013
11
3
3
මේ මාසේ මේ දවස් 5 ට 50% Standard Volume එක අඩු වෙලා. LAN Cables ටිකත් ගලවලා.. WLAN එකත් disable කරලා රවුටර් එක on එකේ තිබ්බහම එත් data අඩු වෙනවා බලන් ඉද්දි . SLT එකේ මොකක් හරිම කෙස් එකක් තියෙනවා බන්. :no::no::no:

Machan matath mewagema seen ekak wuna.:oo:.. mung mokak hari gemak denawa bang.
 
Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    මේ මාසේ මේ දවස් 5 ට 50% Standard Volume එක අඩු වෙලා. LAN Cables ටිකත් ගලවලා.. WLAN එකත් disable කරලා රවුටර් එක on එකේ තිබ්බහම එත් data අඩු වෙනවා බලන් ඉද්දි . SLT එකේ මොකක් හරිම කෙස් එකක් තියෙනවා බන්. :no::no::no:

    standard volume eka sahenna adu velane bn me davas 9ta... mungen aynvenna kaale hari vage
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    standard volume eka sahenna adu velane bn me davas 9ta... mungen aynvenna kaale hari vage

    අඩෝ මගෙත් එහෙම්මමයි
    මන් ත්රෙඩ් එකක් දාන්න ගියේ..
    මොකක් හරි ගේමක් ගහනවා මුන්
    ලෝයලටි මගුල නන් ජනවාරි විතරයි ලැබුනේ.. :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    oya bonus magula ayn karala hamotama poddak data wadi karanam iwarai. slt wade ala karana inne dan. :baffled: