SLT More GB අනේ මන්දා

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ

o6TsFjB.png

ඉතින් බන් off peak කියන්නේ අපිට හම්බෙන්නේ නැති data නෙමේ නේ? රෑට පාවිච්චි කරන උන් ඉන්නේ ඕන තරම්
 
Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
කෝ පරන කස්ටමර්ස් ල ට මොකුත් නෑ නේ
ජරා යක්කු :angry::angry::angry:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ

    o6TsFjB.png

    කලින් තිබ්බෙ 20GB + 5GB
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ

    o6TsFjB.png

    :rolleyes::rolleyes::rolleyes:

    මෝල්ද බන් උබට? ඉස්සර 20+5 , දැන් 25+10 , කොහොමත් ඕකේ ඕෆ් පීක් එකේ ට්‍රැක් කරන්නෑ මම හිතන විදියට ,
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rolleyes::rolleyes::rolleyes:

    මෝල්ද බන් උබට? ඉස්සර 20+5 , දැන් 25+10 , කොහොමත් ඕකේ ඕෆ් පීක් එකේ ට්‍රැක් කරන්නෑ මම හිතන විදියට ,

    ඔව් බං. මාත් එකයි කල්පනා කළෙ

    කලින් හැම මාසෙකම මං මුළු 25 ම පාවිච්චි කළෙ peak වල
     
    Rich As Fuck

    Member
    Dec 15, 2013
    26
    0
    0
    Gedara
    සිරාවට්ම වෙනදා SLT එකට පලු යනකම් ගොඩක් උන් බනිනවා ඒත් SLT එකෙන් packages වල GB ගාන වැඩි කරලා
    එකෙක් වත් බනින්නෙත් නැහැ, SLT එකේ අයගේ අම්මලව මතක් කරන්නේත් නැහැ .. ඇයි බන් ඒ ...
    :confused::confused::confused::confused:

    HappyBB-landingpage.jpg

    SLT wesige puthala maha jaraa jaathiyak yako! Oya dena huththawaluth wadi hariyak Off peak! 1000Rs walata 40GB wath nathuwa puk gahannada hutto????
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ

    o6TsFjB.png

    Peak/off peak සෙල්ලම ඉවර කරපු එක නම් ලොකු දෙයක් බං. රෑ 12 ඉදන් උදේ 8 වෙනකන් internet surf කරන්න වෙලාවක් ඉතුරු වෙනවයි..job කරන උන්ට නම් ඒ GB ටික හුලං තමයි..මගෙත් ගිය මාසෙ off peak 5GB වලින් 4GB විතර use කරන්න උනේ නෑ...උං ඉස්සර කලේ මහ ප්‍රෝඩාවක්..බොරුවට pakage පුම්බල පෙන්නපු එක තමයි කලේ...දැන් පොඩ්ඩක් හරි සැහල්ලුවක් දනෙනවා..
    Happy new year SLT :love:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Peak/off peak සෙල්ලම ඉවර කරපු එක නම් ලොකු දෙයක් බං. රෑ 12 ඉදන් උදේ 8 වෙනකන් internet surf කරන්න වෙලාවක් ඉතුරු වෙනවයි..job කරන උන්ට නම් ඒ GB ටික හුලං තමයි..මගෙත් ගිය මාසෙ off peak 5GB වලින් 4GB විතර use කරන්න උනේ නෑ...උං ඉස්සර කලේ මහ ප්‍රෝඩාවක්..බොරුවට pakage පුම්බල පෙන්නපු එක තමයි කලේ...දැන් පොඩ්ඩක් හරි සැහල්ලුවක් දනෙනවා..
    Happy new year SLT :love:

    කවුද කියන්නෙ සෙල්ලම ඉවරයි කියලා ?

    උං දැනට නොබැලුවට load එක වැඩි වෙද්දි බලන්න ගනියි. කාටවත් මුකුත් කියන්න බෑ
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කවුද කියන්නෙ සෙල්ලම ඉවරයි කියලා ?

    උං දැනට නොබැලුවට load එක වැඩි වෙද්දි බලන්න ගනියි. කාටවත් මුකුත් කියන්න බෑ

    ඒක හරි අසාධරනයි :sorry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඒ කොහෙද බං web pal එකේ කලින් 9GB තිබුනෙ...කලිනුත් තිබුනෙ 13GB ම නෙ..
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඒ කොහෙද බං web pal එකේ කලින් 9GB තිබුනෙ...කලිනුත් තිබුනෙ 13GB ම නෙ..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔහොම තමා බන් ලංකාවේ එවුන් :dull: ,මාසේ 29,30 වෙනකොට 25GB ඉවර වුනාම අරගල කරන්න හදන එවුන් ඊලග මාසේ data reset වුනාම අපහු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා :angry:
    අනනික් මේ වැඩේ මුන්ලගේ 40GB පරණ package තියන උන් අල්ලගන්න කරන වැඩක් ද දන්නෙත් නෑ :oo: ,උන් Web Family package වලට මාරු වුනාම මුන් අපහු 25GB වලටම බස්සයි :sorry: ,ලංකාවේ ගොන් customersලත් අපහු කිසි අවුලක් නැතුව ඕක පාවිච්චි කරයි :rofl: