කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ
![]()
ඉතින් බන් off peak කියන්නේ අපිට හම්බෙන්නේ නැති data නෙමේ නේ? රෑට පාවිච්චි කරන උන් ඉන්නේ ඕන තරම්
කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ
![]()
කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ
![]()
කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ
![]()

මෝල්ද බන් උබට? ඉස්සර 20+5 , දැන් 25+10 , කොහොමත් ඕකේ ඕෆ් පීක් එකේ ට්‍රැක් කරන්නෑ මම හිතන විදියට ,
සිරාවට්ම වෙනදා SLT එකට පලු යනකම් ගොඩක් උන් බනිනවා ඒත් SLT එකෙන් packages වල GB ගාන වැඩි කරලා
එකෙක් වත් බනින්නෙත් නැහැ, SLT එකේ අයගේ අම්මලව මතක් කරන්නේත් නැහැ .. ඇයි බන් ඒ ...
![]()
oyala hena wasanaa wanthai machanla, mama mulu masema cover karanne 2Gb walin. mata 35 Gb thiyenawanam video tuts saahenna down karala balanna thibba.

කොහෙද බං වැඩි කරලා තියෙන්නේ. මීට කලිනුත් ඔය ගානම හම්බුනා. කලින් off-peak තිබ්බ ටික එකතු කරලා විතරයි තියෙන්නේ
![]()

Peak/off peak සෙල්ලම ඉවර කරපු එක නම් ලොකු දෙයක් බං. රෑ 12 ඉදන් උදේ 8 වෙනකන් internet surf කරන්න වෙලාවක් ඉතුරු වෙනවයි..job කරන උන්ට නම් ඒ GB ටික හුලං තමයි..මගෙත් ගිය මාසෙ off peak 5GB වලින් 4GB විතර use කරන්න උනේ නෑ...උං ඉස්සර කලේ මහ ප්‍රෝඩාවක්..බොරුවට pakage පුම්බල පෙන්නපු එක තමයි කලේ...දැන් පොඩ්ඩක් හරි සැහල්ලුවක් දනෙනවා..
Happy new year SLT![]()
කවුද කියන්නෙ සෙල්ලම ඉවරයි කියලා ?
උං දැනට නොබැලුවට load එක වැඩි වෙද්දි බලන්න ගනියි. කාටවත් මුකුත් කියන්න බෑ

,මාසේ 29,30 වෙනකොට 25GB ඉවර වුනාම අරගල කරන්න හදන එවුන් ඊලග මාසේ data reset වුනාම අපහු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා 
,උන් Web Family package වලට මාරු වුනාම මුන් අපහු 25GB වලටම බස්සයි
,ලංකාවේ ගොන් customersලත් අපහු කිසි අවුලක් නැතුව ඕක පාවිච්චි කරයි