SLT NET WADA NADDA ????

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ude wada kara kara tibila eka para disconnect una dant DSL light eka blink wenawa aitharai :(
    call karahama kiwwa spliter ekn nathuwa direct denna kiyala eth ehemai bun :( umbalatath mehema wela tiyanawada ??
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැඩ
    phone එක කනේ තියල බලපන් බී.... ගානවද කියල මුලින්ම

    2447102.gif


    gPuCpCR.png
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    oka normal. mamath ADSL wawichchi karapu dawas wala ohoma thama. hitapu gaman pissu kelinawa. SLT 1ta call karala hadala denna kiyahan.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow ow bun calls enawa

    එහෙනම් slt down නෑ නෙ බන්.. router එක off කරල on කරල.. machine එක restart කරල බලහං.. splitter එක ගලෝල direct ගහපන් machine එකට.. හරි ගියෙ නැත්තම් කෝල් කරල බැනපන් පට්ට යන්ඩ.. බිල ගෙවල ඇවිත් දවසක් බැලින්නම් connection එක disconnect කරල.. කෝල් කරල කිව්වහම කිව්ව ගම්පහ billing center එකට කෝල් කරල බලන්න කියල.. උන්ට කෝල් කරහම කියනව.. ආ සර් දැන් දැම්මලු.. ඊට පස්සේ net යන්ඩ ඇද්දී යන්න බෑ.. කෝල්ස් ගන්න පුලුවන්.. ආයෙ ඇමතුව.. නැහැ සර් connection එක මෙහෙන් දීලලු තියෙන්නෙ.. මුන් කියනව.. ආයෙ ගත්තහම එකියෙක් තමයි කිව්වෙ උන්ට msg එක ගිහින් නෑ සර් ඇත්තටම දැන් activate වෙයි කියල.. මුන්ගේ _)#|+_$|+#_$|+ හිතුන මට ඉතිං

    3662954.gif


    gPuCpCR.png