tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    දැන් downloading 21mbps ද..:) කලින් තිබ්බෙ 16 නේහ්...

    Upload තමා මදි:( මෙලෝ මගුලක් upload කරගන්න බැහැ ඔය 1mbps speed එකෙන්:sorry: ඇත්තටම adsl වල upload speed ඔයිට වඩා වැඩි කරන්න බැරිද බන්..????:confused:

    එතකොට බන් 1mbps එකේ file upload කරන්න ඔච්චර වෙලා ගිහින් video call drop නොවී යන්නෙ කොහොමද බන්..:oo: ඒකත් දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,419
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් downloading 21mbps ද..:) කලින් තිබ්බෙ 16 නේහ්...

    Upload තමා මදි:( මෙලෝ මගුලක් upload කරගන්න බැහැ ඔය 1mbps speed එකෙන්:sorry: ඇත්තටම adsl වල upload speed ඔයිට වඩා වැඩි කරන්න බැරිද බන්..????:confused:

    Technically can't..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අකෝ මගේ තියෙන්නෙ Web Family Xtra
    අලුත් එකෙයි මගේ එකෙයි වෙනස 15GB
    ගානෙ වෙනස 700

    යකො 15gb ක් 700ක් වෙනවද ? (night time වැඩි උනාට අපි වව්ල්ලු මෙනෙයි නේ)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    දැන් downloading 21mbps ද..:) කලින් තිබ්බෙ 16 නේහ්...

    Upload තමා මදි:( මෙලෝ මගුලක් upload කරගන්න බැහැ ඔය 1mbps speed එකෙන්:sorry: ඇත්තටම adsl වල upload speed ඔයිට වඩා වැඩි කරන්න බැරිද බන්..????:confused:

    එතකොට බන් 1mbps එකේ file upload කරන්න ඔච්චර වෙලා ගිහින් video call drop නොවී යන්නෙ කොහොමද බන්..:oo: ඒකත් දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

    kauda ban dan kale adsl use kranne fibre palayan nathan wena ekakata palayan
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    අකෝ මගේ තියෙන්නෙ Web Family Xtra
    අලුත් එකෙයි මගේ එකෙයි වෙනස 15GB
    ගානෙ වෙනස 700

    යකො 15gb ක් 700ක් වෙනවද ? (night time වැඩි උනාට අපි වව්ල්ලු මෙනෙයි නේ)

    athi yanthan ubalata therila
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    132696198877d13f502fd147d16f6c192b2ddef766322fbea07bf83b6f2e2230d2625f1d.jpg

    ඔන්න එකට ඩයලොග්,
    ලබන 21ට උපරිම බිල 2000යී තව 1000ක් ඉතුරුයී ඒත් ඩේට ගන්න බෑ.
    කලින් පුලුවන්
    මේ කොරොනා කේස් එකත් එක්ක බල්ලො සිස්ටම් වෙනස් කරලා:angry::angry::angry::angry:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Mobitel 4G Speed here

    9245188645.png

    Hutch 4g speed today

    9245248548.png

    Lanka Bell 4G speed today

    9245264888.png

    SLT fibre speed today

    9245273461.png
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Mobitel 4G Speed here

    9245188645.png

    Hutch 4g speed today

    9245248548.png

    Lanka Bell 4G speed today

    9245264888.png

    4g වල speed එක 100mbps නම් ඇයි බන් ඔච්චර අඩු speed එකක් අපිට එන්නෙ.. අඩුම 50mbps වත් එන්න එපැයි:confused:

    මම out of city පාන්දර 4ට විතර මැනලත් 38mbps විතර ආවෙ දවසක්:oo:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    4g වල speed එක 100mbps නම් ඇයි බන් ඔච්චර අඩු speed එකක් අපිට එන්නෙ.. අඩුම 50mbps වත් එන්න එපැයි:confused:

    මම out of city පාන්දර 4ට විතර මැනලත් 38mbps විතර ආවෙ දවසක්:oo:

    මට Mobitel 4G speed එක
    34 Mbps විතර එනව බන්.. :rolleyes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    4g වල speed එක 100mbps නම් ඇයි බන් ඔච්චර අඩු speed එකක් අපිට එන්නෙ.. අඩුම 50mbps වත් එන්න එපැයි:confused:

    මම out of city පාන්දර 4ට විතර මැනලත් 38mbps විතර ආවෙ දවසක්:oo:

    Its because All wireless networks are having limitation in air interface. Its shared and your speed depends on how many others are using concurrently with you.Thats the reason you cannot compare ADSL/FTTH like fixed wired connections with 3G/4G or even 5G:lol::lol::lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    දැන් downloading 21mbps ද..:) කලින් තිබ්බෙ 16 නේහ්...

    Upload තමා මදි:( මෙලෝ මගුලක් upload කරගන්න බැහැ ඔය 1mbps speed එකෙන්:sorry: ඇත්තටම adsl වල upload speed ඔයිට වඩා වැඩි කරන්න බැරිද බන්..????:confused:

    එතකොට බන් 1mbps එකේ file upload කරන්න ඔච්චර වෙලා ගිහින් video call drop නොවී යන්නෙ කොහොමද බන්..:oo: ඒකත් දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

    When they give you high speed uploads they think you will run servers with it :lol::lol: Fucking neanderthals of ISPs in 21st century :rofl: