මුන් නිකන් ගණන් වැඩි කරලා අපිට කොකා පෙන්නනවා....දැන් තියෙන 512 එකෙන් 50GB ඩවුන්ලෝඩ් කරන අපිට 25GB ඇති වෙයිද??? අනික ලිමිටඩ් වුනාම චා මැක්ස්.....![]()


mokadda soft eka?

deiyo newei ADSL2+ (24 Mbps)deiyoo ape muna baluwa..!!


eka ne..apeth speed eka poddak wadi karanam mokada wenne munta..
1Mbps wath..![]()

ඒත් ඉතින් ලිමිට් කරලා ඉවර වෙලා ස්පීඩ් වැඩි කරා කියලා නම් වැඩක් නෑ බං....ඉක්මනටම Usage එක Limit පනින එක තමා වෙන්නේeka ne..apeth speed eka poddak wadi karanam mokada wenne munta..
1Mbps wath..![]()




ow bn. ehenam loku deyak.![]()


ඒත් ඉතින් ලිමිට් කරලා ඉවර වෙලා ස්පීඩ් වැඩි කරා කියලා නම් වැඩක් නෑ බං....ඉක්මනටම Usage එක Limit පනින එක තමා වෙන්නේ![]()



සිරා කතාව...දැන් කාලේ එන එක ෆයිල් එකක් සමහර වෙලාවට 12GB වගේ වෙන වෙලාවල් තියෙනවා......ඒකක් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී එපාම වෙනවා......අනික නිකරුනේ මැශින් එක සෑහෙන්න වෙලා දාලා තියන්නත් වෙනවා.....මම සමහර දවස් වලට මගේ මැශින් එක පැය 48ක් එක දිගට දාලා තියනවා හදිස්සියේ ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කර ගන්න ඕන වුනාම...පිට රටක නම් පැය කීයද යන්නේKochchara Aluth Package dunnath wedakne
Hemadama Apita Internet Limit thamai.
Technology Side eken balana kotanam Lankawe mokata Ipadunada kiyala hithenawa.
Kauru Kegehuwath Anith ratawal ekka balanakota apita Herennawath be.
USA wala 700 MB file ekak 5Minutes walin Download karanakota apita 700 MB ekak 5 Hours walinwath download karanna be. Hemathenama Limit!
Epaawenawa Banz!




තියෙන එක වැඩි කරන්නේ නැද්ද?![]()
Thiyana ekath adu karanna marenna hadanawa un
Wadi korala dei meen kiyala 
60% of the advertised speed7. 60% Quality of Service will be maintained with respect to the “line speed supported” as described in Note 1 for a given customer.
what does that means?
Dope da bunThiyana ekath adu karanna marenna hadanawa un
Wadi korala dei meen kiyala
![]()


7. 60% Quality of Service will be maintained with respect to the “line speed supported” as described in Note 1 for a given customer.
what does that means?
btw, i also like to upgrade my connection if those are provided. But since it says "minimum speed is 2mbps" I feel like Im gonna end up with having a 2mbps line (the same one I currently have ) with a FUP
Common dude
It's so dumb of them to say 60% of the quality will be maintained. Any fool can understand what their ultimate target is. Telling you that it's 8 Mbps and limiting it to 60% of the promised speed and you won't even have a chance to complain as it is in their terms 