SLT New Packages....

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    MAchan ethakota issara gaththu unlimited eketh.. dan 20GB pannama gewanna oneda???
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    hema kenama katha wela internet use nokara inna one. api kiyanna one apita net epa kiyala. munge me baila nawathwanna. unlimited eke mona limit ekakda ban mun me kiyanne
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    meka gana SLT eke mokekwath danne na machan..mama katha kara 18 denekuta ada ude idan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    madi ithin :baffled::( 512 ekin eeta wadiya deyak balaporoththu wenna baha dan kaale :no:

    :yes: ඇත්ත මචන්.. :sorry: ඒත් සාමාන්‍යෙන් මාසෙට 350GB - 500GB වත් ඕන (Blu-ray බානව නම්). :D ඒක ඉතින් පාවිච්චි කරන කෙනාගෙ හැටියට තමා. :shocked: සමහර අයට 1.5GB එක ගත්තාම ඒකෙනුත් මාසෙ අන්තිමට 300MB - 500MB ඉතුරුයි. :rofl: අපේ නංගි කෙනෙක්ගෙ ගෙදරට ADSL entree package එක අරන් දීල තියෙනව, :baffled: එහෙම පිටින් ම ඉතුරුයි ඒක. :rolleyes: වැඩිම වුනොත් music video එකක්, mp3 එකක් බායි. :lol:
     
    • Like
    Reactions: Null User