මචන්ලා මට ලංකාවෙ Internet providers ලා ගෙන් හොද කවුද? SLT or Dialog 4G router එකද හොද? සාමාන්‍යෙයන් උඹලට දොච්චර GB මාසෙකට යනවද? නිතරම වීඩියෝ skype කරන නිසා වැඩියෙන් DATA යයි.
Netherlands වල නම් Limit එකක් නැහ. මම Use කරන්නෙ 180Mbs https://www.ziggo.nl/tv-internet/z3
Netherlands වල නම් Limit එකක් නැහ. මම Use කරන්නෙ 180Mbs https://www.ziggo.nl/tv-internet/z3