SLT Package Downgrade කරන්නෙ කොහොමද?

AnuradhaRa

Well-known member
  • ලෑන්ඩ් ෆෝන් එක මොකක්ද වෙලා වැඩ නෑ. පූස බිම වට්ටලම ඒක කැඩිලද කොහෙද

    වෙබ් පෝටල් එකෙන් වෙනස් කරගන්න පුලුවන් කිව්ව..

    කෝ බං එහෙම එකක් නෑනෙ..
     
    • Like
    Reactions: kinkon

    AnuradhaRa

    Well-known member
  • myslt.slt.lk

    oken wenna athi.
    ඒකෙන් ඩවුන්ග්‍රේඩ් බෑ කිව්ව

    ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එකක් දුන්නනං වැඩේ ඉවරයි. කෝ පූස ඒක කඩලනෙ බලද්දි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,690
    1
    16,569
    113
    ඒකෙන් ඩවුන්ග්‍රේඩ් බෑ කිව්ව

    ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එකක් දුන්නනං වැඩේ ඉවරයි. කෝ පූස ඒක කඩලනෙ බලද්දි
    myslt app eken balanna eketh puluwan complaints danna
     
    • Like
    Reactions: AnuradhaRa

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,962
    3,003
    113
    cl karala puluwan mchn. man ehema kara. cl karama kiwwa 28, 29 wage cl karanna kiyla. a dawasata cl karala downgrade kara
     
    • Like
    Reactions: AnuradhaRa