SLT PEO TV connection එකක් ගත්තාම set-top-box එකේvideo out එකෙන් තමයි tv එකට සිග්නල් එක දෙන්නේ.
ඒක නිසා තවත් ටීවී එකකට දෙන්න බෑ.
තවත් ටීවී එකක අපිට ඕන channels බලනවනම් තවත් set-top-box එකක් තිබුනා නම් හරි නේද?
slt එකෙන් තවත් set-top-box එකක් ගන්න පුලුවන් ද connection 2ta bill කරන්නේ නැතුව.
ඒ කියන්නේ slt peo tv connection -1
monthly bill - 1 (ex 799+tax)
set-top-box - 2
ගෙදර ටීවී 2ටම peo tv.
මේ වැඩේ හරහා කරගත්ත අය ඉන්නවද එලකිරියේ