SLT Peo TV

Is Peo TV Good or Bad ???

  • Total voters
    118

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනේ මන්දා මටනම් Utorrent එකෙන් torrent එකක් ෆුල් ස්පීඩ් එකේ DL හෝ UL කරනකොට Peo TV lag වෙන්න ගන්නවා :baffled: උංට දෙතුන් පාරක්ම complain කරා, උං එහෙන් restart කරාට වැඩක් නෑ තවමත් අවුල තියේ.
    google එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කා P2P use කරද්දි high latency එකක් තියෙනවා කියලා, එතකොට IPTV ලැග් වෙන්න ගන්නවා කියලා, හැබැයි මෙහෙම ලෙඩක් මං දන්න වෙන peo TV users ලට නෑ :dull:
    IDM අනන් මනන් වලින් බාද්දි නම් කිසි අවුලක් නැත

    සමහර විට එහෙම වෙන්නෙ වෙන සිම්පල් හේතුවක් නිසා වෙන්නත් පුළුවං
    IDM වල මචං තියෙන උපරිම connection ගාන 16 නෙහ් ?

    torrent සමහර විට කනෙක්ශන් 30-40 හදාගෙන බාන වෙලාවල් තියෙනවා. එක නිසා ලයින් එක slow වෙනව වෙන්නත් පුළුවං

    ඕනෙ නං ut වල maximum connection per torrent 10 වගේ දාල speed එක ෆුල් එද්දි බලපං ලැග් වෙනවද කියලා

    කොහොම උනත් TV නිසා Net line එක ඤාව් වෙනව කියන්නෙ අනිවා අවුලක් තියෙනවා කියන එක

    අනික් වචන වලින් කිවහොත් උඹට 25 විතර කෝල් කරල SLT එකෙන් එක පාරක් ගෙදෙට්ට ගෙන්න ගන්න වෙනව කියන එක

    Dialog TV chaaa maxxx
    PEO TV Chaaa maxxx

    Dish TV Rockss.................!!! BUT Illegal IN SL.........!!!!! but its okay cos there is no law for this in SL still:P

    උඹ කියනවට දාලා බලන්නම්
    හැබැයි ලංකාවෙ නීති හදපු ගමං උඹ අපිට PM එක එක ගානෙ දාන්න ඕනෙ :P
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සමහර විට එහෙම වෙන්නෙ වෙන සිම්පල් හේතුවක් නිසා වෙන්නත් පුළුවං
    IDM වල මචං තියෙන උපරිම connection ගාන 16 නෙහ් ?

    torrent සමහර විට කනෙක්ශන් 30-40 හදාගෙන බාන වෙලාවල් තියෙනවා. එක නිසා ලයින් එක slow වෙනව වෙන්නත් පුළුවං

    ඕනෙ නං ut වල maximum connection per torrent 10 වගේ දාල speed එක ෆුල් එද්දි බලපං ලැග් වෙනවද කියලා

    කොහොම උනත් TV නිසා Net line එක ඤාව් වෙනව කියන්නෙ අනිවා අවුලක් තියෙනවා කියන එක

    අනික් වචන වලින් කිවහොත් උඹට 25 විතර කෝල් කරල SLT එකෙන් එක පාරක් ගෙදෙට්ට ගෙන්න ගන්න වෙනව කියන එක

    උඹ කියනවට දාලා බලන්නම්
    හැබැයි ලංකාවෙ නීති හදපු ගමං උඹ අපිට PM එක එක ගානෙ දාන්න ඕනෙ :P
    how do you explain the Skype thingy then? :S
     
    night-wolf

    Junior member
  • May 21, 2011
    288
    14
    18
    Hey Guyz,
    I have some concern about PEO tv, do we need to watch channels with advertisement as long as we are paying to service provider - SLT, I do not understand this,
    what you guyz are thinking about the same?
    H
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Hey Guyz,
    I have some concern about PEO tv, do we need to watch channels with advertisement as long as we are paying to service provider - SLT, I do not understand this,
    what you guyz are thinking about the same?
    H
    no, thats not what you're paying for. you're paying to see the channels. Not for their content. None of these providers have control over the content of the channels they give. They are simply relay agents.