මචන් මගේ SLT ෆයිබර් නෙට් කනෙක්ශන් එකක් තියෙන්නෙ. මට ඊයෙ ඔෆර් එකක් ආවා ෆ්‍රී ඉන්ස්ටොලේශන් පියෝ ටීවී. ෆයිබර් කනෙක්ශන් එකෙන් පියෝ ටීවී යූස් කරනකොට ඉන්ටනෙට් යන්න බැරි හරි, එක්කො ඒ වෙලාවට කොල් ගන්න බැරි හරි සීන් එකක් තියෙනවද?? දැනට යූස් කරන අය පොඩ්ඩක් කොටාගෙන යන්නකො?? වෙන අවුල් මොනාහරි තියෙනවද කියල??