Activate කරගත්තෙත් teleshop එකෙන්ද? මට කිව්ව මොබිටෙල් authorized dealer කෙනෙක් ගෙන් reload කරන්න එතකොට active වෙනව ඊට පස්සෙ mcash එකෙන් reload කරන්න පුළුවන් කියල. දන්නවනම් postpaid ම තියනවapo oya mala jarawa ganna epa. backup widihata tibba mage SLT 4G postpaid ekak, mama eka prepaid kara,eta passe ekata reload karanna teleshop wlatama yanna ona dn,




එතකොට රට ඉන්න එකෙක් හදන්න ප්ලේන් එකේ නැගලා මොබිටෙල් එකට එන්න ඕනිලු. ඊමෙල් යැව්වට ඒවා වලංගු නෑලු