මට නම් ස්ලෝව් නැහැ.තිබ්බ විදිහම තමයි.
![]()
ube nam ping eka hari bun eth podak wadi
slt ekata ping eka 4ms wage awe mata nam dan 40 ganak wenakan wadi wela
mokak hari case ekak tiyenwa
මට නම් ස්ලෝව් නැහැ.තිබ්බ විදිහම තමයි.
![]()
awulak natte moko balapan pin eka 40 gaank ne
speed eka pennawa bun ea unata surf karanakota patta slow
වීඩියෝ ඔක්කොම ලෝඩ් වෙනවා මගෙත් ඩවුන්ලෝඩ් වෙන එව්වනම් වෙනදා වගේ වෙනවා.එත් web බ්‍රවුසින් කචල් ..මොබිටෙල් ඩයලොග් දෙකේම එහෙමයි..බරවුසර් එල්කත් මරු කරලා බැලුවා..එත් එහෙමයි


එහෙම තේරෙන්න වෙනසක් නෑනේවීඩියෝ ඔක්කොම ලෝඩ් වෙනවා

Dialog එකත් පට්ට slow වෙලා බන් අද![]()



me demala huttawal nam mata penna ba bun
tamilnadu karayo okun support ltte ekata bun amataka karana epa![]()


normal site ekakata gihin balapan machan load wenawa slow![]()

Slow kiwwe ping ekada
ට්විටර් තප්පර හතරකින් සම්පුර්ණයෙන් ලෝඩ් වුනා..
අයිජිඑන් එක තප්පර හතකින් සම්පුර්ණයෙන් ලෝඩ් වුනා..
දෙකේම මුල් ටික ලෝඩ් වෙන්න තප්පර 2යි ගියේ

