ube speed eka tibbe keeyada? oita wada wadi karoth dc wenna patan gani
kalin speed eka thibbe machan 5mbps wage. dan meka 10 karala. eth enne kalin speed ekama thamaine!!!!
ekiyanne 10 karata wadak naa. mokada mata kisima wenasak naa.
ube speed eka tibbe keeyada? oita wada wadi karoth dc wenna patan gani
router ekata log wela adsl stat page eke pic ekak dapankalin speed eka thibbe machan 5mbps wage. dan meka 10 karala. eth enne kalin speed ekama thamaine!!!!
ekiyanne 10 karata wadak naa. mokada mata kisima wenasak naa.
ube SNR eka ehema godak adui. 7 awulak na but tawa speed wadi wunoth dc wei hema welema. 1212 call karala kiypan scn eka. tech eke ewun hadala dei
dc wene nathnam awulak na snr 7 tibbata. hema welema drop wenna patan gattoth speed adu karagannamama eeye unta kathakarala uplink eka wadi karagatta. haasa balanakota downlink ekath wadi karala. issara SNR thibbe 18-20 wage.
upload snr eka adu weuna kiyla loku awulak na bn. dwn snr adu wunoth tama caseme upload SNR madi da?
![]()
![]()
me upload SNR madi da?
![]()




ehenam ubalage wire wala awulak athi. splitters wires check karapan. paare idan ena wire eke balapan join karala tiyena plcs wala awul yanawaඅම්ම ගහයි බැට් එකෙන් ...SNR margin එක මෙච්චර තිබුනත් බන් disconnect වෙනවනේ...ඊයේ දවසම disconnect වෙන්න පටන් ගත්ත...මේකේ මීට වැඩිය වැඩි කර ගත්තොත් කෙල වෙයි වගේ...SLT එවුන්ට...
ehenam ubalage wire wala awulak athi. splitters wires check karapan. paare idan ena wire eke balapan join karala tiyena plcs wala awul yanawa
අම්ම ගහයි බැට් එකෙන් ...SNR margin එක මෙච්චර තිබුනත් බන් disconnect වෙනවනේ...ඊයේ දවසම disconnect වෙන්න පටන් ගත්ත...මේකේ මීට වැඩිය වැඩි කර ගත්තොත් කෙල වෙයි වගේ...SLT එවුන්ට...
නැහැ බන් ...direct ගහල බැලුව....ඩිස්කනෙක්ට් වෙන වෙලාවට SNR එක බහිනවා...අපහු disconnect වෙලා SNR එක නගිනවා....
ඒ වෙලාවේ 4න එකෙන් සද්දයක් ආව...කම්ප්ලේන් එකක් දැම්ම බලන්න...හැබැයි දැන් නම් සද්දේ නැහැ..
router eke prashnayak wenna puluwan. router eka godak parana wunahama oya issue eka enawa. especially in the ZTE router given by SLT and some prolink models.

ehenan wenama case ekak machan.


නැහැ බන් ...direct ගහල බැලුව....ඩිස්කනෙක්ට් වෙන වෙලාවට SNR එක බහිනවා...අපහු disconnect වෙලා SNR එක නගිනවා....
ඒ වෙලාවේ 4න එකෙන් සද්දයක් ආව...කම්ප්ලේන් එකක් දැම්ම බලන්න...හැබැයි දැන් නම් සද්දේ නැහැ..
hari gedara paare kanu wala idan ena wire damge wela athi. wa join wela tiyna plcs awul ynwa wassata ehema. wire eka aluthen cut karala join karama hari yanawa. mageth issara wuna ehema. un a para kanu wala idan ape gedarata ena wire eka check karana awa. join karala tyna plcs aluthen cut karala. passe hari giya.