SLT SNR Margin

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    4048884728.png

    1zl5gkj.png

    2cxxqhi.png

    ඇයි මගේ SNR Margin එකට කෙල වෙලා තියෙන්නේ...:angry::angry::angry::angry::angry::angry::angry::sorry::sorry::sorry:
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Peo Tv අළුත් STB එක තියන එකෙක් කියහන් ඕකෙ System එකේ TS TV වල ඕන එකක් දාල ඊට පස්සෙ අපිට ඕන වෙලාව Type කරාම ඒ වෙලාවට Jump වෙනවද කියල.. :confused:
    එහෙම වෙලාව ගහල ගන්න තැනක් තියනවද? :confused:
    පරන STB ඒකේ නම් ඕක පුලුවන්..
    :yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Downstream Upstream
    SNR Margin 3.9 15.4db
    Line Attenuation 48.2 32.9 db
    Data Rate 1764 615 kbps

    Downstream Upstream
    SNR Margin 6.0 15.db
    Line Attenuation 47.2 32.9 db
    Data Rate 1851 571 kbps

    mage snr eka time to time change wenawa
    me dala tiyana values walata anuwa awulak nethiwa ganna puluwan maximum speed eka kiyada?:confused:
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,306
    113
    Bandarawela
    mokadda ban SNR margin kiyanne?oka wadi nam speed eka wadi karanawada package walata?matat wadi karaganna puluwan weida? pls kiyapn..... :D:D:D

    3326s20.jpg
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka

    ube snr eka tiynne aduma gana. 6dB. uba oita wada speed wadi karoth dc wei hema welma. uba exchnage eke idan inna dura wadi. duka thama itin. ubata ganna puluan max speed tama oya aran tiyenne. gewala laga exchnge ekak watiyan kiyala polayak wath gahala waren :rofl:
     
    Signal-to-noise ratio (often abbreviated SNR or S/N) is a measure used in science and engineering that compares the level of a desired signal to the level of background noise. It is defined as the ratio of signal power to the noise power, often expressed in decibels.

    ube 2mbps waladi snr eka 30 kiyne 8mbps giyoth oka 12-16 wage wei godak durata. ubata awulak nathiwa 16mbps ganna puluwan pothe hatiyata. try ekak dala balapan
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    හෙනයා;17719371 said:
    4048884728.png

    1zl5gkj.png

    2cxxqhi.png

    ඇයි මගේ SNR Margin එකට කෙල වෙලා තියෙන්නේ...:angry::angry::angry::angry::angry::angry::angry::sorry::sorry::sorry:

    speed wadi weddi line eka awul nam snr eka adu wenwa kohomath. hema welema dc wenawada? ehema wene nathnam oka gena hitanna epa.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    mokadda ban SNR margin kiyanne?oka wadi nam speed eka wadi karanawada package walata?matat wadi karaganna puluwan weida? pls kiyapn..... :D:D:D

    3326s20.jpg

    උඹගේ package එක මොකක්ද....? වෙබ් ෆැමිලි නම් අනිවා ගන්න පුළුවන් 16mbps :yes::yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,306
    113
    Bandarawela
    Signal-to-noise ratio (often abbreviated SNR or S/N) is a measure used in science and engineering that compares the level of a desired signal to the level of background noise. It is defined as the ratio of signal power to the noise power, often expressed in decibels.

    ube 2mbps waladi snr eka 30 kiyne 8mbps giyoth oka 12-16 wage wei godak durata. ubata awulak nathiwa 16mbps ganna puluwan pothe hatiyata. try ekak dala balapan

    උඹගේ package එක මොකක්ද....? වෙබ් ෆැමිලි නම් අනිවා ගන්න පුළුවන් 16mbps :yes::yes::yes::yes:

    Thanks machoo... package eka nam 790. :no:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    speed wadi weddi line eka awul nam snr eka adu wenwa kohomath. hema welema dc wenawada? ehema wene nathnam oka gena hitanna epa.

    ow බන්.. ගොඩක් වෙලාවට රෑට වගේ disconnect වෙනවා.. Speed එක අඩු කලොත් SNR margin එක වැඩි කරගන්න පුලුවන්ද?:confused::confused:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    හෙනයා;17722175 said:
    ow බන්.. ගොඩක් වෙලාවට රෑට වගේ disconnect වෙනවා.. Speed එක අඩු කලොත් SNR margin එක වැඩි කරගන්න පුලුවන්ද?:confused::confused:
    ow adu karala balapan.wire splitters ehme chck krla balpan ita kalin
     
    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    34
    Home
    මචන්ලා, මගේ මේ තියෙන විදියට කොච්චර Speed එකකට යන්න පුළුවන් වෙයිද? PEO TV තියෙනවා.

    Web Family 8 Mbps (Still 8 Mbps- Haven't Increased)
    උන් කියනවා තවත් වැඩි කරොත් පියෝ ටීවී අවුල් වෙනවලු? මේ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද මම දන්නේ නෑ. ඒත් උන් එහෙම කිව්වා. මම SNR Margin එක 27යි කියලා කියනකොට ඒකා කියපි SNR Margin එක කොච්චර තිබ්බත් ඕක අඩු වෙනවා, එතකොට පියෝ ටීවී අවුල් වෙනවා කියලා.

    Distance From Exchange :- 1 KM

    fa7ztk.jpg

    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    මචන්ලා, මගේ මේ තියෙන විදියට කොච්චර Speed එකකට යන්න පුළුවන් වෙයිද? PEO TV තියෙනවා.

    Web Family 8 Mbps (Still 8 Mbps- Haven't Increased)
    උන් කියනවා තවත් වැඩි කරොත් පියෝ ටීවී අවුල් වෙනවලු? මේ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද මම දන්නේ නෑ. ඒත් උන් එහෙම කිව්වා. මම SNR Margin එක 27යි කියලා කියනකොට ඒකා කියපි SNR Margin එක කොච්චර තිබ්බත් ඕක අඩු වෙනවා, එතකොට පියෝ ටීවී අවුල් වෙනවා කියලා.

    Distance From Exchange :- 1 KM

    unge boru bn. ehenam oya parana 16mbps ewun yasa ageta pea tv use karanne :D

    denna kamathi na mun ekai oya. mam call 10 ta wada deela hada gatte.ube line kea hodai awulak nathiwa 16mbps ganna puluwan. aye pea tv scn ekak kiwoth uba kiypan. ehenam itin mama pea tv ain karala dannam. reason ekata kiynam slt ekenmai mehema kiwwe kiyala. :D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    ube snr eka tiynne aduma gana. 6dB. uba oita wada speed wadi karoth dc wei hema welma. uba exchnage eke idan inna dura wadi. duka thama itin. ubata ganna puluan max speed tama oya aran tiyenne. gewala laga exchnge ekak watiyan kiyala polayak wath gahala waren :rofl:

    happa
    me mama work karana place eke inna thena machan
    hm awulak ne
    monawa karannada
    duka tama
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    බම්ප් සිංහලයෝ අපෙත් snr වෙලාවක 21y විටෙක 6y මල පයිනව ඒ වෙලාවට මෙතරම් විචලනයක් වෙන්නෙ කොහොමද බං ? peo අවුල් යනව බලන්ඩ බැරි විදියට