SLT SNR Margin

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා මගේ SLT Web Family එකට කලින් තිබ්බේ Student 13GB එක. ඊටපස්සේ මම මාරු උනත් මට ආවේ 4Mbps student package speed එකමයි. speed double කළා කිව්වත් වෙනසක් උනේ නෑ. පස්සේ කියල කියලා. 14Mbps වලට වැඩි කරගත්තා.

    මට තියෙන අවුල 4Mbps තිබ්බ කාලෙත් මගේ SNR Down Margin එක තිබ්බේ 24ක් වගේ. දැන් 14Mbps වෙලත් 22ක් වගේ පෙන්නනවනේ? :baffled:

    rKdaz35.png


    එතකොට මගේ මේ පෙන්නන අගය වැරදිද බං? :dull: මේකේ ඉන්න ගොඩක් එවුන් කිව්වා 4Mbps තියෙද්දී 24ක් නම් 8Mbps කලාම ඕක 16ට වගේ බහි කියල. ඒත් 14Mbps වෙලත් වැඩි වෙනසක් වෙලා නෑනේ. එහෙම වෙන්න පුලුවන්ද?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොඳට ස්පීඩ් තිබේනම් එච්චරයි

    speed එක slow කරගෙන ඉන්නේ Netlimiter දාගෙන. යනවා බන් හිටු කියලා Download කරද්දී විතරක් limit අයින් කරනවා.

    නෑ බන් මම හිතුවේ මේක බොරු පෙන්නනවද කියලා. සාමන්යෙන් හැමෝම කිව්වේ ඕක අම්බනෙට බහිනවා කියල. බැස්සේ නැති නිසා බැලුවේ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ කතන්දරේ රවුටරේ එක්ක තියෙන්නෙ මම හිතන්නෙ. SNR අඩු ඩුනාම Disconnect වෙනවනං system එකෙන් speed එක අඩු කරලා SNR වැඩි කරනවා. SNR අඩු වුනාට Disconnect වෙන්නෙ නැත්තං Speed අඩු කරන්න ඕනෙ නෑ. මම වැරදි නම් නිවැරදි කරපං :)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mage thama 512 package eka thiyenne, dan masa 2 ka idala port speed eka 16Mbps karala, eth thama 512kbps speed eka enne. eth SNR eka 28 idala 11 ta adu wela. Dan call ekak ganiddi disconnect wenawa :dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    mage thama 512 package eka thiyenne, dan masa 2 ka idala port speed eka 16Mbps karala, eth thama 512kbps speed eka enne. eth SNR eka 28 idala 11 ta adu wela. Dan call ekak ganiddi disconnect wenawa :dull:
    මටත් ඕකම උනා මචන්..ලයින් එක නිතරම disconnect වෙන්න ගත්තා.. :dull:
    බැරිම තැන slt කෝල් කලා..දැන් නම් අවුලක් නෑ..
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මටත් ඕකම උනා මචන්..ලයින් එක නිතරම disconnect වෙන්න ගත්තා.. :dull:
    බැරිම තැන slt කෝල් කලා..දැන් නම් අවුලක් නෑ..

    call karala mokakda kiuwe? port speed adu karanna kiyalada?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    call karala mokakda kiuwe? port speed adu karanna kiyalada?
    නිතරම line එක disconnect වෙනවා කියලා කිවුවා..දැන් නම් මගෙ කලින් තිබුන SNR margin එකටම ලයින් එක reset කරලා තියෙන්නේ..
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    නිතරම line එක disconnect වෙනවා කියලා කිවුවා..දැන් නම් මගෙ කලින් තිබුන SNR margin එකටම ලයින් එක reset කරලා තියෙන්නේ..

    ela machan, math call karala kiyanna owne. thanks :D
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    මටත් ඕකම උනා මචන්..ලයින් එක නිතරම disconnect වෙන්න ගත්තා.. :dull:
    බැරිම තැන slt කෝල් කලා..දැන් නම් අවුලක් නෑ..


    තියෙන්නේ 512 packaeg එක. මාසෙක විතර ඉදං 30 ගණන් වල තිබ්බ SNR එක දැන් 6ක් 7ක් (10ට අඩු) වෙනකන් අඩුවෙලා. නිතර disconnect වෙනවා.:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තියෙන්නේ 512 packaeg එක. මාසෙක විතර ඉදං 30 ගණන් වල තිබ්බ SNR එක දැන් 6ක් 7ක් (10ට අඩු) වෙනකන් අඩුවෙලා. නිතර disconnect වෙනවා.:(
    කතා කරලා කියන්න මචෝ..
    ඔය සීන් එක උනේ මැයි මාසේ ටෙලිකොම් වෙසක් දන්සැලක් ගියානේ..ඒකට උන් අපේ ස්පීඩ් එකත් වැඩි කලා..මට ඒ මාසේ පුරාවට 16mbps ආවා.. :yes::D
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කතා කරලා කියන්න මචෝ..
    ඔය සීන් එක උනේ මැයි මාසේ ටෙලිකොම් වෙසක් දන්සැලක් ගියානේ..ඒකට උන් අපේ ස්පීඩ් එකත් වැඩි කලා..මට ඒ මාසේ පුරාවට 16mbps ආවා.. :yes::D

    :yes: mamath 150GB download kala e mase 512 package eken. eeta passu June 30 wenida bug ekak nisa edath 16Mbps speed ekak aawa.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපි තාම ලපටි බං..SNR margin කියන්නෙ මොකක්ද ?

    මාත් ඕක ලඟදි දන්නේ.

    Noise (dBm) in communications is a combination of unwanted interfering signal sources, such as crosstalk, radio frequency interference, distortion, etc.

    Signal-to-noise ratio (SNR) is defined as the power ratio between a signal (meaningful information) and the background noise (unwanted signal):

    SNR = signal / noise

    The more commonly used SNR margin, as described below is sometimes abbreviated as simply SNR as well.

    SNR margin (dB, a.k.a. noise margin) is the ratio by which the signal exceeds the minimum acceptable amount (minimum SNR) to sustain a certain speed. It is normally measured in decibels. SNR margin is often confused and used interchangeably with SNR. Some NAT wireless routers, for example (notably dd-wrt open source router firmware) use SNR margin, only denoted as "SNR". SNR margin is simply calculating the difference between signal (RSSI) and noise to get the SNR margin as a positive number expressed in db.

    SNR margin = signal(dBm) - noise(dBm)

    For example, if singal (RSSI) = -55db, and noise = -80db, then:
    (-55db signal) - (-80db noise) = 25 SNR margin

    Higher SNR/SNR margin numbers repesent cleaner/stronger signals, with less background noise. The higher the SNR margin the more stable the connection. In some instances interleaving can help raise the noise margin to an acceptable level.

    6dB or below noise margin is bad, it will experience no synch or intermittent synch problems
    7dB-10dB is fair but does not leave much room for variances in conditions
    11dB-20dB is good with little or no synch problems (if no large variation)
    20dB-28dB is excellent
    29dB or above is outstanding

    Note that there may be short term bursts of noise that may drop the margin, but due to the sampling time of the management utility in your modem, will not necessarily show up in its interface.

    Some DSL routers display both the actual SNR, and the signal-to-noise margin (SNR margin) as a separate value, which (again) is the difference between the actual SNR and the SNR required to sync at a specific speed. For example:

    actual SNR = 44dB
    SNR to sync at 8Mbit/s = 35dB
    SNR margin = 44-35= 9dB

    As with actual SNR, the higher that SNR margin number, the better (stronger signal over background noise), and above 6dB is acceptable.