මම දැනට භාවිතා කරන්නෙ මොබයිල් බ්රොඩ්බෑන්ඩ් පැකේජ් එකක්.. SLT WEB MATE කියන පැකේජ් 1 ගන්න කියල හිතුව.. ඒකෙ ස්පීඩ් 1 කොහොමද? පාවිච්චි කරන අය කියන්න බලන්න..