SLT Speed???

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    මන් කලීන් Thread එකක් දැම්මා SLT ගැන අහලා. මේ තියෙන්නෙ එක,,
    https://elakiri.com/threads/slt-පාවිචී-කරන-අය.1975480/#post-26121293

    එකෙදි ම්ට කට්ටිය fiber ගන්ට කියලා.එත් මෙහෙ coverage නැලු. ඉතින් මන් මුන්ගෙන් ADSL ගත්තා. මෙන්න Wi-fi Speed test result eka



    Capture.PNG


    Speed හෙන Slow. මන් ගාව තියෙන්නෙ 2nd generation lap එකක්.එකේ Case එකක් ද?,
    උන්ට කතා කරපුවාම කියනවා නෙට් එවන Box එක දුර නිසාලු කියලා. තව මස 2 ක 3 කින් fiber එනවලු.එතකොට අව්ලක් නැලු.

    Speed මට අවුල්.මෙකට මොකද කරන්නේ ?

     
    • Like
    Reactions: asylum and kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    එඩ් එස් එල් ගන්නවනම් ඩීපී එකේ දුර බලන්න තිබුනා. ගොඩක් දුර නම් ස්පීඩ් ඔයගාන තමා. කොපර් ලයින් වල දුර වැඩිවෙනකොට කනෙක්සන් ඩ්‍රොප් වීම වැඩී.
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    Hari Kathawa Line eka dura wedi nisa thamai ohoma enne
    Ow lu ban. dura Km bagayai. man kain giye hutch.eke enawa 1mb
    එඩ් එස් එල් ගන්නවනම් ඩීපී එකේ දුර බලන්න තිබුනා. ගොඩක් දුර නම් ස්පීඩ් ඔයගාන තමා. කොපර් ලයින් වල දුර වැඩිවෙනකොට කනෙක්සන් ඩ්‍රොප් වීම වැඩී.
    mekata mokada karanne. visadumak nadda ban. unta kiyala
    wedak na ban , 4G pattama slow
    man hithuwe 4g meta wada hoda athi kiyala.