මගෙත් මාරම ස්ලොව්..එපා වෙනවා..කථා කරාම කියනවා FUP එක 7GB වලින් පස්සෙ දානවලු..13Gb තම ඩවුන් කරලා තියෙන්නෙ..මට මාසේකට 40 - 30GB wage use wenne .මට මෙහෙම වුනාමයි.

edit - ait kata kalama kiyanwa 7GB FUP danne nalu..parana ayata ehema limit
ekak na kiyala..ane manda mun..

edit - ait kata kalama kiyanwa 7GB FUP danne nalu..parana ayata ehema limit
ekak na kiyala..ane manda mun..

Last edited: