SLT Suckzz. ඩයලොග් වලට මාරු උනා

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    kohomada danne 300 mb packets denne kiyala ?
    dialog site එකේ usage බලන්න ගියාම පල්ලෙහයින් තියෙනවා මෙහෙම

    Note
    At any given time, data usage entries indicated in the usage record history may have a lag, as the system reports data usage in 300MB blocks, some of the usage records (sessions less than 300MB) may be still in - queue, awaiting to accumulate - 300MB to report. However, sessions less than 300MB will appear in the usage record history if the customer’s router enters into a power re-circle or rebooting during usage. Router restart will trigger the system to send usage records to usage record history without waiting for the 300MB block to complete.
    By manually restarting (switching off and switching on again) the router, customers can obtain latest usage details

    සම්පුර්ණ විස්තරේ බලන්න මේ නුල බලපං

    http://www.elakiri.com/forum/showthread.php?t=1795043&highlight=dialog+4g
     
    • Like
    Reactions: EVC

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    එස් එල් ටී එක එපා වෙනවා බං. ලගදී ඉදල නෙට් එක පට්ට චාටර් ඩිස්කනෙක්ට් වෙනවා දිගට හරහට. ඩයලොග් වලට මාරු උනා දැනට නම් අවුලක් පෙන්න නෑ ස්පීඩ් එහෙමත් හොදයි. මට කව්රුහරි කියනවද ඩේටා බැලන්ස් එහෙම බලන්නේ කොහමද කියල ;);)

    Dialog selfcare app
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138

    Machan ela rep added ethakota slt lanka bell ewun kohomada data packet release karanne man bell ekak use karanne eke ehema usage awul nam naha
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Machan ela rep added ethakota slt lanka bell ewun kohomada data packet release karanne man bell ekak use karanne eke ehema usage awul nam naha

    දන්නේ නෑ බන්. මමත් දැන් slt use කරන්නේ. තාම අවුලක් දැනුනේ නෑ
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Matath SLT epa wela dialog ekak gatta. Peak hour data yanne double speed eke. Router eka langin giyath data kepila. Mala hatthilawwak. Slt unuth data horu. Dialog ekath ehemamayi.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ammo lanakwe inna sateta ganan hadana un ne. :dull: dialog hodai ban. data ting balance eke aulak ahi mata nam Salli aulak ne madi unoth extra GB gannawa. hariyata speed eke tiyanwa wean anaman case natiwa. ea patenta hodai Dialog
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    එස් එල් ටී එක එපා වෙනවා බං. ලගදී ඉදල නෙට් එක පට්ට චාටර් ඩිස්කනෙක්ට් වෙනවා දිගට හරහට. ඩයලොග් වලට මාරු උනා දැනට නම් අවුලක් පෙන්න නෑ ස්පීඩ් එහෙමත් හොදයි. මට කව්රුහරි කියනවද ඩේටා බැලන්ස් එහෙම බලන්නේ කොහමද කියල ;);)

    Wadak na ban kiyala July 5 wenida idan signal issues complain 4kata wada dala tynwa. Eka ballek awe na balanna. slt hodai kiyala gatte service nan pattama chaa. Mama router aragena gya pennanna eke awlak na kiyala maru karanneth na ekek awith balanneth na. Man dan gewapu 2400ta hariyanna masa 2k adala bill gewanne nathu innawa ona h##tak krgnna kiyala. Dialog ekakata tama yanna wenne wena option nathy nsa. SLT 4g nan hathurektawath ganna kiyanne na
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔක්කොම හොරු තමයි. මම පාවිච්චි කරන්නේ SLT ADSL. ඊයේ 6GB තිබ්බ පීක් ඩේටා ටික අද උදේ බලද්දි නෑ. මුන් ඒ ටික ඕෆ් පීක් එකට ට්‍රාන්ස්ෆර් කරලා. ඩේටා ටික ඔක්කොම කැපිලා.

    මම කෝල් කලා. ඇහුවා අයි මන් ඉල්ලනෙත් නැතුව මගේ පීක් ඩේටා ඕෆ් පීක් දැම්මේ කියලා. ඒක ඔටෝ සිස්ටම් එකෙන් දෙන ෆැසිලිටි එකක් ලු. ඕෆ් පීක් ඉවර උනාම අපිට දිගටම නෙට් යන්න පීක් ඩේටා ඔටෝ ට්‍රන්ස්ෆර් කරලා දෙනවලු.

    මන් ඇහුවා අහ් ඇත්තද, එතකොට මගේ පීක් ඩේටා ඉවර උනාමත් ඔයාල මගේ ඕෆ් පීක් ඩේටා පීක් එකට ට්‍රන්ස්ෆර් කරනවද කියලා.

    ආ, එහෙම කරන්නේ නෑලු. පීක් ඩේටා ටිකට කෙලින එක විතරලු කරන්නේ. ඒක අපෙන් සර්ලට දෙන ෆැසිලිටි එකක් ලු.

    මන් කිව්වා මේ අන්තිම දවස් දෙකේ පාවිච්චියට මම 6GB තියන් හිටියේ දැන් මම මෙ දවස් දෙක නෙට් යන්නේ කොහොමද කියලා.

    අහ් සර් ගෙවලා එක්ස්ට්‍රා ගන්න පුලුවන් කිව්වා.

    මන් ඇහුවා ගෙවලා ගන්නේ මොකටද මම තියන් හිටපු ඩේටා ටික තිබ්බනම් ඉවරයිනේ ඔයාලා මගෙන් අහන්නෙත් නැතුව ට්‍රාන්ස්ෆර් කලේ කියලා. අනික ඕෆ් පීක් එහෙම කරනවානම් ඇයි පීක් එකටත් ඒක කරන් නැත්තෙ කියලා.

    උන් කියනවා ඒකට තමා යූසේජ් මීටර් එකක් තියෙන්නේ ඒකෙන් බලලා වෙලාවට නවත්තන්නලු.

    මන් කිව්වා මීටර් බල බල මට වැඩ කරන්න අමාරුවක් නෑ. ලිමිට් ඉවර නම් නැවැත්තුවනම් ඉවරනේ මගේ ඉතුරු ඩේටා ටිකට කෙලින්නේ නැතුව කියලා.

    මෙතනින් පස්සෙ නම් මම ඇමතුවා හොඳට.

    ඔන්න ටෙලිකොම් එකේ තත්වේ. කම්බ හොරු.

    ඔය කිසිම එකක් win win නෙමේ. win loose තමා
     
    Last edited:

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    Machan ela rep added ethakota slt lanka bell ewun kohomada data packet release karanne man bell ekak use karanne eke ehema usage awul nam naha

    ඕක වෙන්නේ මෙහෙමයි. හිතපන් උබට තියෙන්නේ 10GB package එකක් කියලා . උබ ඉස් ඉස්සෙලම data use කරන කොට 10GB ම ගෙඩි පිටින් දෙන්නේ නැ. ඉස්සෙල්ලම දෙන්නේ 300 mb portion එකක්.

    උඹ 1GB ෆිල්ම් එකක් බානවානම් පලවෙනි 300 mb ඉවර වෙනකොටම dialog එකෙන් දෙවෙනි 300 mb portion එක උඹට release කරනවා. ඔහොම 300 mb කෑලි 3ක් ගිහින් 4 වෙනි එකෙනුත් 100mb උඹට දෙනවා. හැබැයි උඹ දැන් usage එක බැලුවොත් පෙන්නන්නේ 900 mb use වෙලා කියාලා. මොකද උන් පෙන්නන්නේ completed 300 mb data portions විතරයි. හරියටම බලන්න ඕනෙනම් router එක රෙස්ටර්ට් පාරක් දාලා ආයිත් සිග්නල්ස් පෙන්නුවම බලපන් . එතකොට තමයි හරියටම update වෙන්නේ. මොකද router එක off කරලා ආයිත් network එකට connect වෙද්දී ඌ සිග්නල් එකක් යවල බලනවා තව කොච්චර quota මට තියෙනවද කියලා. මේක තමයි අර LAG වෙනවා කියල උන් කියන්නේ

    10 GB කියන්නේ up + down දෙකම. නැතුව upload වලට කියල වෙනම 10GB දෙන්නේ නෑ . අපි මොනවා download කලත් ඒ session එකට අදාලව upload එකකුත් යනවා (අපි film එකක් බානවානම් ඒ අදාල remote server / torrent host එක එක්ක වෙන communications වගේ දේවල් )
     
    • Like
    Reactions: EVC

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Dialog වල Data Balance එක බලන විදි ගොඩක් තියෙනවා. හොදම වැඩේ www.dialog.lk ගිහිල්ලා එකේ Account හදාගෙන එකට ඔයාගේ No එක Add කරගන්න එක එතකොට Data Balance , Bill වගේ ගොඩක් ඒවා එකෙන් බලා ගන්න පුලුවන්.

    Router එක පස්සහ තියෙන්නේ 02144**** ඔහොම අංකයක් බං. මම රෙජිස්ටර් වෙන්න මට අංකයක් නැනේ නැත්තන් ඕකද නම්බර් එක :(:(
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඕක වෙන්නේ මෙහෙමයි. හිතපන් උබට තියෙන්නේ 10GB package එකක් කියලා . උබ ඉස් ඉස්සෙලම data use කරන කොට 10GB ම ගෙඩි පිටින් දෙන්නේ නැ. ඉස්සෙල්ලම දෙන්නේ 300 mb portion එකක්.

    උඹ 1GB ෆිල්ම් එකක් බානවානම් පලවෙනි 300 mb ඉවර වෙනකොටම dialog එකෙන් දෙවෙනි 300 mb portion එක උඹට release කරනවා. ඔහොම 300 mb කෑලි 3ක් ගිහින් 4 වෙනි එකෙනුත් 100mb උඹට දෙනවා. හැබැයි උඹ දැන් usage එක බැලුවොත් පෙන්නන්නේ 900 mb use වෙලා කියාලා. මොකද උන් පෙන්නන්නේ completed 300 mb data portions විතරයි. හරියටම බලන්න ඕනෙනම් router එක රෙස්ටර්ට් පාරක් දාලා ආයිත් සිග්නල්ස් පෙන්නුවම බලපන් . එතකොට තමයි හරියටම update වෙන්නේ. මොකද router එක off කරලා ආයිත් network එකට connect වෙද්දී ඌ සිග්නල් එකක් යවල බලනවා තව කොච්චර quota මට තියෙනවද කියලා. මේක තමයි අර LAG වෙනවා කියල උන් කියන්නේ

    10 GB කියන්නේ up + down දෙකම. නැතුව upload වලට කියල වෙනම 10GB දෙන්නේ නෑ . අපි මොනවා download කලත් ඒ session එකට අදාලව upload එකකුත් යනවා (අපි film එකක් බානවානම් ඒ අදාල remote server / torrent host එක එක්ක වෙන communications වගේ දේවල් )

    තද වංචාවක්‌ නේ එතකොට වෙන්නේ:shocked::shocked:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    SLT eke ADSL wadak na, hama welema no internet access enne. Dialog eke awula data iwara wenawa sathi deken 25gb. SLT Fiber nam awulak na.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Wadak na ban kiyala July 5 wenida idan signal issues complain 4kata wada dala tynwa. Eka ballek awe na balanna. slt hodai kiyala gatte service nan pattama chaa. Mama router aragena gya pennanna eke awlak na kiyala maru karanneth na ekek awith balanneth na. Man dan gewapu 2400ta hariyanna masa 2k adala bill gewanne nathu innawa ona h##tak krgnna kiyala. Dialog ekakata tama yanna wenne wena option nathy nsa. SLT 4g nan hathurektawath ganna kiyanne na

    අන්න ඕකමයි මටත් උනේ මගේ Peo TV එකත් තියෙනවා. මස 4ක ඉදන් වැඩ කලේ නැහැ කම්ප්ලේන් කර අවේ නැහැ. ලියුම් දෙකක් දීල තියෙනවා. හැබැයි ඉන්ටර්නෙට් වැඩ කළා. මම ටෙලිකොම් එකට ගියාම කිව්වා ටීවී කනෙක්ෂන් එක සස්පෙන්ඩ් වෙලා තියෙන්නේ බිල ගෙවන්න එතකොට හරි කියලා. එත් හරි ගියේ නැහැ. මේ ලගකදී මුන් ඇවිත් ගෙදර අයට කියල ගිහින් වයර් ගැලවිලා තියෙනවා එකයි ටීවී එක වැඩ නැත්තේ කියලා. ගෙදර අයත් නොදන්නා කමට ඔලුව වනල බලන් ඉදල උන් හදල ගිහින්. එත් වයර් වල කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. කම්ප්ලේන් කරෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියල බලන්න එත් මුන් අවේ මේ ලගදි. එතකොට මාස 4ක බිලකුත් ඇවිත්. :rolleyes::rolleyes:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔක්කොම හොරු තමයි. මම පාවිච්චි කරන්නේ SLT ADSL. ඊයේ 6GB තිබ්බ පීක් ඩේටා ටික අද උදේ බලද්දි නෑ. මුන් ඒ ටික ඕෆ් පීක් එකට ට්‍රාන්ස්ෆර් කරලා. ඩේටා ටික ඔක්කොම කැපිලා.

    මම කෝල් කලා. ඇහුවා අයි මන් ඉල්ලනෙත් නැතුව මගේ පීක් ඩේටා ඕෆ් පීක් දැම්මේ කියලා. ඒක ඔටෝ සිස්ටම් එකෙන් දෙන ෆැසිලිටි එකක් ලු. ඕෆ් පීක් ඉවර උනාම අපිට දිගටම නෙට් යන්න පීක් ඩේටා ඔටෝ ට්‍රන්ස්ෆර් කරලා දෙනවලු.

    මන් ඇහුවා අහ් ඇත්තද, එතකොට මගේ පීක් ඩේටා ඉවර උනාමත් ඔයාල මගේ ඕෆ් පීක් ඩේටා පීක් එකට ට්‍රන්ස්ෆර් කරනවද කියලා.

    ආ, එහෙම කරන්නේ නෑලු. පීක් ඩේටා ටිකට කෙලින එක විතරලු කරන්නේ. ඒක අපෙන් සර්ලට දෙන ෆැසිලිටි එකක් ලු.

    මන් කිව්වා මේ අන්තිම දවස් දෙකේ පාවිච්චියට මම 6GB තියන් හිටියේ දැන් මම මෙ දවස් දෙක නෙට් යන්නේ කොහොමද කියලා.

    අහ් සර් ගෙවලා එක්ස්ට්‍රා ගන්න පුලුවන් කිව්වා.

    මන් ඇහුවා ගෙවලා ගන්නේ මොකටද මම තියන් හිටපු ඩේටා ටික තිබ්බනම් ඉවරයිනේ ඔයාලා මගෙන් අහන්නෙත් නැතුව ට්‍රාන්ස්ෆර් කලේ කියලා. අනික ඕෆ් පීක් එහෙම කරනවානම් ඇයි පීක් එකටත් ඒක කරන් නැත්තෙ කියලා.

    උන් කියනවා ඒකට තමා යූසේජ් මීටර් එකක් තියෙන්නේ ඒකෙන් බලලා වෙලාවට නවත්තන්නලු.

    මන් කිව්වා මීටර් බල බල මට වැඩ කරන්න අමාරුවක් නෑ. ලිමිට් ඉවර නම් නැවැත්තුවනම් ඉවරනේ මගේ ඉතුරු ඩේටා ටිකට කෙලින්නේ නැතුව කියලා.

    මෙතනින් පස්සෙ නම් මම ඇමතුවා හොඳට.

    ඔන්න ටෙලිකොම් එකේ තත්වේ. කම්බ හොරු.

    ඔය කිසිම එකක් win win නෙමේ. win loose තමා

    SLT eke neme anith ewageth ehema thama ban day night yanne
    dialog eke or hutch eke nam ekak thinawa day time(eth day kiyanne 6pm walata kalin useless) ewa raata use karanna baha,
    off peak and 24 hours data thamayi aththama warga deka
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Router එක පස්සහ තියෙන්නේ 02144**** ඔහොම අංකයක් බං. මම රෙජිස්ටර් වෙන්න මට අංකයක් නැනේ නැත්තන් ඕකද නම්බර් එක :(:(

    නම්බර් එක බන්..081 නම්බර් එකක් තියෙන්නේ :)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138
    113
    ඕක වෙන්නේ මෙහෙමයි. හිතපන් උබට තියෙන්නේ 10GB package එකක් කියලා . උබ ඉස් ඉස්සෙලම data use කරන කොට 10GB ම ගෙඩි පිටින් දෙන්නේ නැ. ඉස්සෙල්ලම දෙන්නේ 300 mb portion එකක්.

    උඹ 1GB ෆිල්ම් එකක් බානවානම් පලවෙනි 300 mb ඉවර වෙනකොටම dialog එකෙන් දෙවෙනි 300 mb portion එක උඹට release කරනවා. ඔහොම 300 mb කෑලි 3ක් ගිහින් 4 වෙනි එකෙනුත් 100mb උඹට දෙනවා. හැබැයි උඹ දැන් usage එක බැලුවොත් පෙන්නන්නේ 900 mb use වෙලා කියාලා. මොකද උන් පෙන්නන්නේ completed 300 mb data portions විතරයි. හරියටම බලන්න ඕනෙනම් router එක රෙස්ටර්ට් පාරක් දාලා ආයිත් සිග්නල්ස් පෙන්නුවම බලපන් . එතකොට තමයි හරියටම update වෙන්නේ. මොකද router එක off කරලා ආයිත් network එකට connect වෙද්දී ඌ සිග්නල් එකක් යවල බලනවා තව කොච්චර quota මට තියෙනවද කියලා. මේක තමයි අර LAG වෙනවා කියල උන් කියන්නේ

    10 GB කියන්නේ up + down දෙකම. නැතුව upload වලට කියල වෙනම 10GB දෙන්නේ නෑ . අපි මොනවා download කලත් ඒ session එකට අදාලව upload එකකුත් යනවා (අපි film එකක් බානවානම් ඒ අදාල remote server / torrent host එක එක්ක වෙන communications වගේ දේවල් )
    ela ela pahadili karata ++rep added