SLT Suckzz. ඩයලොග් වලට මාරු උනා
එස් එල් ටී එක එපා වෙනවා බං. ලගදී ඉදල නෙට් එක පට්ට චාටර් ඩිස්කනෙක්ට් වෙනවා දිගට හරහට. ඩයලොග් වලට මාරු උනා දැනට නම් අවුලක් පෙන්න නෑ ස්පීඩ් එහෙමත් හොදයි. මට කව්රුහරි කියනවද ඩේටා බැලන්ස් එහෙම බලන්නේ කොහමද කියල