දන්න එකෙක් කියපන් බලන්න SLT එකෙන් ගෙවල් වලට දාන Telephone Wire (Distribution box එකේ ඉඳන් ගෙදරට) දාන Wire එක copper එකක්ද කියලා :yes: