torrent file eke size eka data walin kapenawa. ekata karanna deyak naa.
මන් අහන්නෙ බෑවට පස්සෙත් ඩේට කැපෙනවද seed වෙද්දි වගෙ
මන් අහන්නෙ බෑවට පස්සෙත් ඩේට කැපෙනවද seed වෙද්දි වගෙ
wen kawru hari bapuwa ganta... data kepennema ne
ow seed weddi data kapenawa
dan slt lage uploads walata night time data use wenne


මචන්ලා ටොරෙන්ට් ෆයිල් බාද්දි ලොකුවටම ඩේටා කැපෙනවද? කැපෙනවනන් ඒක හදා ගන්න ක්රමයක් තියනවද?
HELP

කොහෙද මේක තිබ්බෙ ?![]()