SLT | TORRENT

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචන්ලා ටොරෙන්ට් ෆයිල් බාද්දි ලොකුවටම ඩේටා කැපෙනවද? කැපෙනවනන් ඒක හදා ගන්න ක්‍රමයක් තියනවද?
    HELP
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    ටොරන්ට් එක මැනුවලි බාන්න බ්රෝ. එතකොට ඩේටා කැපෙන්නැ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Torrent direct download karana site ekakin download karaganna. Ethakota upload walata data yanne na
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන කොට ඒක අප්ලෝඩ් වෙන ස්පීඩ් එක අඩු කරහන් බන්
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    30gb wage torrent ekak download karanakota kohomath 2gb wage wadi pura data use wenawa. :confused:

    thawa upload speed adu kare naththan ekatath kapenawane.
    hodama widiha direct karala ganna eka.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මචන්ලා ටොරෙන්ට් ෆයිල් බාද්දි ලොකුවටම ඩේටා කැපෙනවද? කැපෙනවනන් ඒක හදා ගන්න ක්‍රමයක් තියනවද?
    HELP

    seedr dala baganna :yes: