SLT Unlimited ගන්න එපා !

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    2Mb is like 250KB/s. That is a shitty speed to use when working to be honest. On the other hand if you are running some downloads and you are OK with the time it takes then this will be good. From a download perspective even if you run at 2Mb 24x7 for one month you can download close to 650GB. But with the 10GB cap per day it is just 300GB.
    Ithin ekata passe 1mbps walata drop karanawane 10GB pannama. Eta passe download continue karanna puluwan neh eka digata run karana kenekta
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1Mbps ඇති වෙන්න බෑ නේ මචං. ඒ කියන්නේ 128KBps. තවත් පැහැදිළි කලොත්,
    2GB movie file එකක් බාන්න පැය 37 ක් යනවා.
    YouTube SD ( 480p ) විඩියොවත් stream වෙන්න පවා 1.1Mbps ඔනේ (Link)

    මට තේරෙන්නෙ නෑ මේක අද කාලෙට ඇති වෙන්නේ කොහෙමද කියලා.

    ADLS වල සීමාවක් තියෙනවා. ඒ සීමාවන්ට යටත් වෙන්න සිද්ධ වෙන එක ගැන කරන්න දෙයක් නෑ. නමුත් මිනිස්සු fiber connection ගන්නේ ADSL speed වලින් වැඩ කරන්න නෙමේ නේ.
    නෑ මචං ඔයා මේකෙ නොදකින පැත්ත දවසට 10GB දෙන්නෙ. ඒක ඉවර වුණාම 1Mbps වලට ඩ්‍රොප් වෙන්නෙ. 10GB ඉවර වුණාම ආයිත් පැය ගානක් ඉවසගෙන ඊළඟ දවස එනකල් හිටියම හරි. ඒ වෙනකල් නෙට් නැති වෙන්නෙ නෑ ඒත් 1Mbps වලින් එනව නේහ්. 1Mbps එකක් නම් මචං සාමාන්‍ය වැඩක් කරන්න හොඳටම ඇති. මම ඒක අත්දැකීමෙන් දන්නව. මොකද මගේ ෆයිබර් එක කැඩුනම බැකප් එකක් විදියට මොබිටෙල් ප්‍රීපේඩ් එකක් තියෙන්නෙ. ඒකෙ 1-2Mbps Max යන්නෙ සිග්නල් අවුල් නිසා. පින් එක 37ms වලටත් වඩා වැඩියි. එහෙම වෙලත් මම Teamviewer log වෙන වැඩ, VPN, VPS හැම එකකම වැඩ කරනව කිසිම අවුලක් නැතුව.

    ෆයිබර් ගන්නෙ ස්පීඩ් එක ගොඩක් ඕන නිසා තමයි. එහෙමයි කියල 100Mbps Truly Unlimited එකක් දෙන්න බෑ මචං 15කටවත්. ඒ නිසා මේ කරපු වැඩේ දෙපැත්තටම සාධාරණයක් තියේ කියල මට හිතෙනව. ස්පීඩ් එක ඕන අයට 5450 පැකේජ් එක තියෙනව Truly Unlimited ඕන කෙනෙකුට 10Mbps කනෙක්ෂන් එක තියෙනව 5950ට හැබැයි ඒකෙ TG & Torrent Block කරපු එක අනුමත කරන්න බෑ. ඒක බොහෝදුරට සංශෝධනය වෙයි ඊයෙ රෑ T & C වෙනස් කරා වගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    Ithin ekata passe 1mbps walata drop karanawane 10GB pannama. Eta passe download continue karanna puluwan neh eka digata run karana kenekta
    Not sure if you guys have realized but time is a very valuable thing. If you need to do something I prefer to have the resources setup quickly. Eg: let's say I need to bring up a VM for testing, I prefer to download the ISO within a few minutes rather than hours.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ithin ekata passe 1mbps walata drop karanawane 10GB pannama. Eta passe download continue karanna puluwan neh eka digata run karana kenekta
    ඔව් අන්න ඒක තමයි මාත් කියන්නෙ. 1Mbps කියන්නෙත් ලොකු දෙයක්. මොකද අපේ අය ඉස්සර ඉඳලම ඉල්ලුවෙ එක්කො Day & Night Time Data අයින් කරල AnyTime කරන්න එහෙම නැත්නම් ලිමිට් ඉවර වුණාම 56Kbps නොකර 512Kbpsවත් දෙන්න කියල. ඉතිං එහෙම එකේ 1Mbps දුන්න එක ලොකු දෙයක්.

    මට නම් මේ පැකේජ් එකේ අවාසියක් දැනෙන්නෙ නෑ.

    මේක කෙනාගෙන් කෙනාට පාවිච්චිය අනුව වෙනස් වෙන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    May be the software is working with bytes instead of bits. if it stated in bits then the software isnt limiting properly.

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    අනික බන් ෆයිබර් ඇරන් ඔය ස්පීඩ් වලින් ඉන්ටර්නෙට් යද්දි එපා වෙන්නෙ නැද්ද. :dull: :dull: :dull: ADSL ම තියන් ඉන්නවනේ මේ අමතර ටැක්ස් එකක් ගෙවන්නත් වෙන එකේ. ෆයිබර් වලට මාරු වුන එකේ තේරුමකුත් නෑ. ඩේලි 10GB එක නන් හොදයි.ඩේ නයිට් කැප් එක අයින් කරයි කියල පොඩි හෝප් එකක් තියෙනවා ඒක කරොත් නන් අන්ලිමිටඩ් ඕනිම නෑ
    Mama nam thaama ADSL
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Mama nam thaama ADSL
    ADSL wala aula dp asse wathura yanawa, underground cable damage una ewa aluth karanne naha, gas wala copper cable madilaa noise ambanai, mun owa balanne nathuwa unlimited nemei mona de dunnath wadak thiyeida. wassata disconnect wena slt adsl :angry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Mama nam thaama ADSL
    ara daily 10GB cap eka thiyena eka ganin bn. oya low speed loweth practical na. 10Mbps eka hodai hamathissema internet eke inna ekekta. naththan oya thiyena ADSL eka thiyagena idahan thawa tikak. passe aaye package wenas karaida kauda danne

    ADSL wala aula dp asse wathura yanawa, underground cable damage una ewa aluth karanne naha, gas wala copper cable madilaa noise ambanai, mun owa balanne nathuwa unlimited nemei mona de dunnath wadak thiyeida. wassata disconnect wena slt adsl :angry:
    mamath fiber gaththe okai bn. ADSL eka eka welawata eka eka speed. ping eka wadi wenawa adu wenawa eka wikarayak. Fiber eketh maasa gaanak ping eka pissu natala yanthan dan stable. youtube video bala bala iddi eka paarata buffer wenna gannawa 1min-2min gap walin.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    Same
    More than enough for me.
    <3

    ADSL wala aula dp asse wathura yanawa, underground cable damage una ewa aluth karanne naha, gas wala copper cable madilaa noise ambanai, mun owa balanne nathuwa unlimited nemei mona de dunnath wadak thiyeida. wassata disconnect wena slt adsl :angry:

    E region eke ayage maintenance thamai bn. Mata 2021 awuruddata thaama eka complain ekak wath danna wune naha.

    ara daily 10GB cap eka thiyena eka ganin bn. oya low speed loweth practical na. 10Mbps eka hodai hamathissema internet eke inna ekekta. naththan oya thiyena ADSL eka thiyagena idahan thawa tikak. passe aaye package wenas karaida kauda danne
    Fibre gaththa kiyanne 2Mbps unlimited eka ganna thiyena chance eka forever lost ne 😪
    ------ Post added on Apr 11, 2021 at 2:23 PM
     
    • Sad
    Reactions: lk-maare

    shenat

    Well-known member
  • May 13, 2007
    58,353
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    උබට එපා නම් උබ නොගෙන ඉදපන් අනුන් ගත්ත ඒවට කුහකකමට බුරන්ඩ එපා, තොගෙ සල්ලි වලින් නෙමේනෙ උන් බිල ගෙවන්නෙ..සල්ලි උන්ගෙ නම් බිල් ගෙවන්නෙත් උන් නම් තොට මොකද පො%නයො වේදනාව??????

    බොරුව අතේ පත්තු වෙනකොට රිදෙනව නේද හොඳටම. 🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    E region eke ayage maintenance thamai bn. Mata 2021 awuruddata thaama eka complain ekak wath danna wune naha.

    onna owa hadanna epai ban mulinma minissunta service eka appiriyawak nathuwa randenna nam, ewa nokara package 1000 genawath minissu cable damage nisa kochchara baninawada okunta.
     
    • Like
    Reactions: Hyaenidae

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    නෑ මචං ඔයා මේකෙ නොදකින පැත්ත දවසට 10GB දෙන්නෙ. ඒක ඉවර වුණාම 1Mbps වලට ඩ්‍රොප් වෙන්නෙ. 10GB ඉවර වුණාම ආයිත් පැය ගානක් ඉවසගෙන ඊළඟ දවස එනකල් හිටියම හරි. ඒ වෙනකල් නෙට් නැති වෙන්නෙ නෑ ඒත් 1Mbps වලින් එනව නේහ්. 1Mbps එකක් නම් මචං සාමාන්‍ය වැඩක් කරන්න හොඳටම ඇති. මම ඒක අත්දැකීමෙන් දන්නව. මොකද මගේ ෆයිබර් එක කැඩුනම බැකප් එකක් විදියට මොබිටෙල් ප්‍රීපේඩ් එකක් තියෙන්නෙ. ඒකෙ 1-2Mbps Max යන්නෙ සිග්නල් අවුල් නිසා. පින් එක 37ms වලටත් වඩා වැඩියි. එහෙම වෙලත් මම Teamviewer log වෙන වැඩ, VPN, VPS හැම එකකම වැඩ කරනව කිසිම අවුලක් නැතුව.

    ෆයිබර් ගන්නෙ ස්පීඩ් එක ගොඩක් ඕන නිසා තමයි. එහෙමයි කියල 100Mbps Truly Unlimited එකක් දෙන්න බෑ මචං 15කටවත්. ඒ නිසා මේ කරපු වැඩේ දෙපැත්තටම සාධාරණයක් තියේ කියල මට හිතෙනව. ස්පීඩ් එක ඕන අයට 5450 පැකේජ් එක තියෙනව Truly Unlimited ඕන කෙනෙකුට 10Mbps කනෙක්ෂන් එක තියෙනව 5950ට හැබැයි ඒකෙ TG & Torrent Block කරපු එක අනුමත කරන්න බෑ. ඒක බොහෝදුරට සංශෝධනය වෙයි ඊයෙ රෑ T & C වෙනස් කරා වගේ.

    ඕකෙ 300gb ගන්න හැමදාම ලොග් වෙන්න ඕනෙ නේද ? අද යූස් කරන්න බැරි වෙලා, අද 10gb යි පහුවදා දහයත් එක්ක 20ක් යූස් කරන්න බෑනෙ ??
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මාත් කියන්නේ night time data අයින් කරන්න බැරි නම්, දවල්ට දෙන ගාන වැඩි කරලා night ගාන අඩු කරන්න කියලා..කිසිම තේරුමක් නැහැ මගේ නම් night data වලින් යන්නේ පොඩි ගානක්.. හැමදාම ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවා..

    View attachment 119920

    දවල්ට දෙන ගාන ගොඩක්ම මදි

    WEB FAMILY PLUS =>36 GB
    WEB FAMILY ACTIVE =>45 GB
    WEB FAMILY XTRA =>60 GB

    අනිත් ලොකුම දේ DATA limit එක අඩු උනාම 64 Kbps වලට අඩු කරන එක..උන් හොදටම දන්නවා ඔය ගානෙන් දැන් සයිට් වලට යන්න බැහැ කියලා..එකම අරමුණ Extra GB හොරා කෑම

    • Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum anytime download volume (Standard quota) or the total usage volume. Additional volume can be requested with same speed. Please refer Extra GB tab for details.
    ඉතින් එක නිසා තමා පුතා එහෙම දෙන්නේ
    ඔව්ව දවල්ට දුන්නොත් උබ පාවිච්චි කරනවනේ :lol: :lol:
     
    • Haha
    Reactions: lilman

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතින් එක නිසා තමා පුතා එහෙම දෙන්නේ
    ඔව්ව දවල්ට දුන්නොත් උබ පාවිච්චි කරනවනේ :lol: :lol:
    රැ 90 න 20GB/30GB දවල්ට දෙන්න බැරිද?බොරුවට 90GB දෙනවා කියලා ඇන්දීමක් කරන්නේ..

    ඕන ගොනෙකුට තේරෙනවා දවල්ට 2GB දවසට මදි කියලා..

    Web family එකේ 1.2GB දවල්ට

    මොනවාද මේ විහිලු package
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,968
    113
    රැ 90 න 20GB/30GB දවල්ට දෙන්න බැරිද?බොරුවට 90GB දෙනවා කියලා ඇන්දීමක් කරන්නේ..

    ඕන ගොනෙකුට තේරෙනවා දවල්ට 2GB දවසට මදි කියලා..

    Web family එකේ 1.2GB දවල්ට

    මොනවාද මේ විහිලු package
    බයියොන්ටම හොඳයි..:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ADSL wala 1mbps upload karanna windina duka danna ekek jeewitheta, 1mbps unlimited ganeeda lol
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔය 49 කාඩ් එකක් දාන් එන එවුන් බන් ,මෙගාබයිට් 200ක්ද කොහෙද තියෙන්නෙ ඒවගේ කියල හිතන්නෙ.. :lol: :lol:
    කොරෝනා චාට් වරද්දල හදලු එවුන් නේද මේ වැලලෙන්න හදන්නෙ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,528
    1,916
    113
    Menna mekai mage wisthare

    danata nam slt fibre 100mbps & 1 gbps ekak use kranwa
    Dialog hbb ekak use karanawa

    Iye test karanna mobitel eke 4mbps 24h ekak damma

    kisima aulak nathuwa youtube / netflix hd balana puluwan

    iye dawasama use anith okoma ain krala use kre oya mobitel eka okkomata

    19GB USE KARALA IYE DAWASATAMA

    Masayak use karoth dawasata 19gb x 30days =570GB PER MONTH

    MAMA NAM HITHANNE WATINAWA

    SLT lte 8mbps / fibre 10mbps ganan hadala baluwoth watinawa pattama e ganata

    * data iwara wenawada balala
    * Addon dada yt / netflix

    kisi kradarayak na.
    Anik oya mona baila gahuwath ubala hama welema download kra kra inne nane.
    Man nam kyanne mehema hari dunna eka watinawa

    anika slt eke 8 / 10mbps tyana unta download aulakuth nane speed eka

    ohmawath dunne trcsl eke presure ekata naththan ubala hthanna epa isp la malata ohmawath dei kyala

    Mr. osada senanayaka wadak kranna hadana manussayek trcsl eke

    mechara htya ballo kare arunge salli kuttiya aran kata puka wahan apita ariya eka