මාත් කියන්නේ night time data අයින් කරන්න බැරි නම්, දවල්ට දෙන ගාන වැඩි කරලා night ගාන අඩු කරන්න කියලා..කිසිම තේරුමක් නැහැ මගේ නම් night data වලින් යන්නේ පොඩි ගානක්.. හැමදාම ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවා..
View attachment 119920
දවල්ට දෙන ගාන ගොඩක්ම මදි
WEB FAMILY PLUS =>36 GB
WEB FAMILY ACTIVE =>45 GB
WEB FAMILY XTRA =>60 GB
අනිත් ලොකුම දේ DATA limit එක අඩු උනාම 64 Kbps වලට අඩු කරන එක..උන් හොදටම දන්නවා ඔය ගානෙන් දැන් සයිට් වලට යන්න බැහැ කියලා..එකම අරමුණ Extra GB හොරා කෑම
- Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum anytime download volume (Standard quota) or the total usage volume. Additional volume can be requested with same speed. Please refer Extra GB tab for details.