SLT UNLIMITED පරන පැකේජ් උන් ඉක්මනට වරෙව්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕන:angry: මෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්‍රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.

    මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ

    පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    http://www.trc.gov.lk/images/pdf/Volume_Based_Broadband_Packages_slt.pdf

     The customers who have been already subscribed to unlimited broadband tariff plans
    have to be continued. The operator will not be permitted to apply FUP on existing
    unlimited broadband packages.

    දැන් කට්ටිය මොකද කියන්නේ.. එතකොට කව්ද හරි.. නීතිය බල්ලටද ?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: අන්න හරි, නඩු දාපන්.. :cool: උඹට සප් එකට, :D මේ ප්‍රශ්ණෙ තියෙන උන් ගොඩක් ත්‍රේඩ් දාලා තියෙනවා. :yes: උන් එයි..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Munta bennata wedak ne. Nadu danawanam munta honda paadamak uganatheki. Munta ona parana package eke users lawa epa karala, aluth limited packages walata maaru karawanna.
     
    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    Matath oya prashne una macho mama aragena HD office compalin kala ita passe un kiwwa mage 20 gb panala nisa system eken auto slow karanawalu eka nisa Branch office katha ka kiwwa unta katha kalama kiyanawa api mokuth ka na HD katha ka ki mama ayeth HD offi aragena unta hodata amathuwa thamusalage bill ekanmam ganata welawata ewanawa connectu=ion gannakota owa kiwwe nane ki ita passe dawas 2ka 3kata passe connection eka hari giya but internet surfing slow down up aulak na speed unuth mata cl back kala ewale un ki dan sir speed test ka kiyala mama kala un kiwwa sir slow kiwwata slow nane dan speed eka thiyanawane ki mama kiwwa dan aulak na eth kalin slow kisima wadak ka ganna ba ki ane manada me para hathha ban munta gahanna one harak pa***yn :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    Heavy usersla tika ekama pipe ekaka dan inne. Ekai Slow.
    Unkiyana eka hari, un speed adu karala na. Un karala tiyenne bandwidth ekak heavy usersla atare share karala tiyana eka.

    Et meka henama un-fair. Mobile network unat unlimited packages tibba unta ewa continue karanna dunna. mun karanne Unlimited epa karawana eka.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    http://www.trc.gov.lk/images/pdf/Volume_Based_Broadband_Packages_slt.pdf

     The customers who have been already subscribed to unlimited broadband tariff plans
    have to be continued. The operator will not be permitted to apply FUP on existing
    unlimited broadband packages.

    දැන් කට්ටිය මොකද කියන්නේ.. එතකොට කව්ද හරි.. නීතිය බල්ලටද ?

    aniwa machan...oya kathawa mamath ape gon managerayata kiwwa gihillama....
    un okkoma ekai...:yes:
    nadu danawanan dahan....:yes: kawruhari meka katha akranna epai ban....:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    Anika SLT ekata oni unata aluth package walata users lawa dagena clean eke inna...eka apita wedak nehene....:)

    mun ADSL dunna kale penala gathatha ekai weredda....:) apenma goda gihin den apitama kelawanna enawa...:)

    SLT eke internet sambandawa inne maha gon porawal...un melo deyak danne nehe...configuration wath...samahara then wala inne kello.....ithin ahannath deyakda:)

    kollo hitiyath echchara thamai...net gena etharam denimak nehe...
    ex- mage connection eka balanna dennek ewwa gedaratama...complain kalata passe...man gihin hambuna managerwa...no ekath list ekaka thibune...:)

    oya yakku denna ewith ara net eke speed check karana page ekata giya mage connection speed eka check karanawa kiyala.....

    den thamai niyama scene eka...:lol::D

    e yaka ara tuneup eke ad eke thiyenne "start now' kiyala...
    anna oka obala balan hitiyane speed eka check wenakan...:baffled:

    anith ekkenana tikak dannawa kiyala pennuwa...u ping test ekka ehema karala beluwa...wediya talk dunneth nehe...hebei ara wede karapu eka yatathe inna kenek u...:lol: hithahanko loku then wala inne kohoma aunda kiyala.:P

    ping test ekedith lost una henata....NOC ekatada mokatado katha kala....wedak nehe...SLT eken ara case eka dalane thiyenne...:)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕන:angry: මෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්‍රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.

    මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ

    පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා

    monawa unath connection eka namn disconnect karanna epa..
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    SLT suck:angry::angry::angry::angry:
    :yes: අන්න හරි, නඩු දාපන්.. :cool: උඹට සප් එකට, :D මේ ප්‍රශ්ණෙ තියෙන උන් ගොඩක් ත්‍රේඩ් දාලා තියෙනවා. :yes: උන් එයි..
    Api enwooooooooooo Aniwaaaaaaaaaaaaaaa:yes::yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    Anika SLT ekata oni unata aluth package walata users lawa dagena clean eke inna...eka apita wedak nehene....:)

    mun ADSL dunna kale penala gathatha ekai weredda....:) apenma goda gihin den apitama kelawanna enawa...:)

    SLT eke internet sambandawa inne maha gon porawal...un melo deyak danne nehe...configuration wath...samahara then wala inne kello.....ithin ahannath deyakda:)

    kollo hitiyath echchara thamai...net gena etharam denimak nehe...
    ex- mage connection eka balanna dennek ewwa gedaratama...complain kalata passe...man gihin hambuna managerwa...no ekath list ekaka thibune...:)

    oya yakku denna ewith ara net eke speed check karana page ekata giya mage connection speed eka check karanawa kiyala.....

    den thamai niyama scene eka...:lol::D

    e yaka ara tuneup eke ad eke thiyenne "start now' kiyala...
    anna oka obala balan hitiyane speed eka check wenakan...:baffled:

    anith ekkenana tikak dannawa kiyala pennuwa...u ping test ekka ehema karala beluwa...wediya talk dunneth nehe...hebei ara wede karapu eka yatathe inna kenek u...:lol: hithahanko loku then wala inne kohoma aunda kiyala.:P

    ping test ekedith lost una henata....NOC ekatada mokatado katha kala....wedak nehe...SLT eken ara case eka dalane thiyenne...:)
    gon yakku hehe
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පරණ හෝම පැකේජ් අන්ලිමිටඩ් උනත් වැඩක් නෑ බන්. ඒකේ උපරිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 512kbps. ඒ උනාට තියෙන්නේ 04.3Mbps. ඒ උනාට දැන් දෙන වෙබ් ෆැමිලි පැකේජ් එක 8Mbps. ඒක දවල්ට 3.26Mbps විතර ස්පීඩ් බන්. අපේ ෂොප් එකේ තියෙන්නේ හෝම් පැකේජ් එක. අපි බැලුවේ ඒක වෙබ් ෆැමිලි එකට වේන්ජ් කර ගන්න.