SLT unlimited Entertainment අලුත් වැඩේ 22/06/2020 22:22 Hrs

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    internet: 1490rs
    netflix: 1000 (or close)
    youtube : 250 or close
    WFH: 500 (up)
    extra gb

    mehema giyot internet walatama mase padiya iwarai.

    Netflix da apita one? moda haththa. data tika wedi karapallako monthly gana adu karala. nidahase internet yanna

    Mun mehema dunnoth api package eka downgrade karanna ona 450/= ekata. ekata me tika add karama hari. Okun apiwa andanawanam apith unta denna ona.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    නෙට්ෆ්ලික් නම් වැඩක් නැහැ හුත්ත යුටුබ් වත් දුන්න නම් සලකල බලනව ෆක් යු ඇස්ඇළටි

    Netflix wedak ne. lankawata hoda movies, tv shows enne ne, parana eva tiyenne. ehema nam VPN ekak use karanna ona
    ethakota
    Netflix rental : 1800rs
    VPN: 1500rs
    Netflix data : 1000rs

    okkoma 4300+ yanawa netflix balanna. wedak ne, hodama option eka tama youtube free dila, data 60GB wath free add karanna one dan tiyena packages walata.
     
    • Like
    Reactions: Ultron

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගොං නාම්බෝ ටික රු.1000 ට වඩා අඩුවෙන් දෙන්න වෙයි නෙට්ෆ්ලික්ස් විතරක් දෙනවනම්. ඩයලොග්ලගේ 1100 රෙන්ටල් එකත් එක්කම
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    https://slt.lk/en/personal/internet/data-addons

    Screenshot-1.png
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Oya dunne domben yanna. Netflix Ganna Hitapu SLT userslata Den dialog HBB walata maru wei. SLT unta pissu or okun dialog ekan jarawak kala wage
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ දෙක දැම්මේ දෙන්නෙක් නිසා :P
    :rofl: :rofl: :rofl:

    මේක ලංකාවෙ තියෙන කාලකණ්නිම, චාටර්ම කම්පැනියක් වෙලා බං. මිනිස්සුන්ගෙ සල්ලි හොඳම එකෙන් හූරගෙන කන ජඩ කම්පැනියක්. බලාගෙන ඉමුකො කොච්චර කල් මේ ජඩ වැඩ ටික කරගෙන යයිද කියල. මේ මාෆියාව කැඩුවෙ නැත්නම් ඊළඟපාර ගෝඨටත් ගෙදර යන්න වෙනව. ෂුවර්!
     
    • Like
    Reactions: manjulabw