SLT unlimited Entertainment අලුත් වැඩේ 22/06/2020 22:22 Hrs

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mobitel එකෙන් රුපියල් 250ට YouTube Unlimited දෙනව. මම දැන් මාස ගානක ඉඳල ඒක පාවිච්චි කරනව මාර විදියට ඩේට ඉතුරුයි ඒ සීන් එක නිසා. එහෙම එකේ මුන්ට පිස්සුද මංද රුපියල් 2000ට Netflix දෙන්නෙ.
    mokadda ban oke hode.250 ta wada wedi tax ekath ekka mobitel. uba nodannawa unata oke kepenewa ads walata hitan. but dialog. 249 ta additional data hambena nisa eken kepenne..mobitel youtube ekata amatharawa data pack ekakuth thiyenna one
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මට නම් හොඳයි බං තාම අවුලක් වෙලා නෑ. එකම අවුල උන්ගෙ බග් එකක් තියෙනව දවස් 31 මාසයක් තිබ්බොත් අන්තිම දවසෙ ඒ කියන්නෙ 31 වෙනි දවසෙ ඩේට කැපෙනව. ඒකතාම උන් හදල නෑ.
    අර ඩේට සීන් එක නම් අවුලක් නෑ බං මම 5සිම් එකක් පාවිච්චි කරන්නෙ හැමදාම 100MB හම්බවෙනව. ඒ නිසා ඒකෙන් බැක්ග්‍රවුන්ඩ් ඩේට වලට කැපෙනව. මගේ ගිය මාසෙ යූ ටියුබ් යූසේජ් එක 45ජීබී වගේ බං :lol: :lol: :lol: ටෙලිකම් එකේ ඩේ ලිමිට් එකත් මගේ 60GB. කොච්චර ලාබයිද රුපියල් 250ට

    ඩයලොග් එකෙත් 25GB දෙනවද බං HD බලන්න වෙනමම? ඩයලොග් සිම් එකක්වත් මම පාවිච්චි කරල නෑ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mama nan dakinne un failed ban. 1990 ta vat ekathu unath 2000 + . anika oya okkoma use karana un inne pattama adu gaanak..eeta wada dialog eka laabai
    lankawe netflix usersla inne tikai anika lankawe IP walata full content pennanneth na. netflix openconnect cache ekath ekka munta oka Rs.500 ta denna thibuna anna ethakota hoda competition ekak denna thibuna. meka gannawata wada dialog eka sirawata labai.
    dialog ekata maru wenna 1000 lkr only for netflix
    tax ekka 1100 da kohomada
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මට නම් හොඳයි බං තාම අවුලක් වෙලා නෑ. එකම අවුල උන්ගෙ බග් එකක් තියෙනව දවස් 31 මාසයක් තිබ්බොත් අන්තිම දවසෙ ඒ කියන්නෙ 31 වෙනි දවසෙ ඩේට කැපෙනව. ඒකතාම උන් හදල නෑ.
    අර ඩේට සීන් එක නම් අවුලක් නෑ බං මම 5සිම් එකක් පාවිච්චි කරන්නෙ හැමදාම 100MB හම්බවෙනව. ඒ නිසා ඒකෙන් බැක්ග්‍රවුන්ඩ් ඩේට වලට කැපෙනව. මගේ ගිය මාසෙ යූ ටියුබ් යූසේජ් එක 45ජීබී වගේ බං :lol: :lol: :lol: ටෙලිකම් එකේ ඩේ ලිමිට් එකත් මගේ 60GB. කොච්චර ලාබයිද රුපියල් 250ට

    ඩයලොග් එකෙත් 25GB දෙනවද බං HD බලන්න වෙනමම? ඩයලොග් සිම් එකක්වත් මම පාවිච්චි කරල නෑ
    Dialog lage quota ekak na bn. 1mbps unlimited yt + 3.5GB data
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Dialog lage quota ekak na bn. 1mbps unlimited yt + 3.5GB data
    ආහ් මොබිටෙල්තුත් අන්ලිමිටඩ් බං. 25GB Quota එකක් දෙනව කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැතුව 4G වලට. ඒ 25GB පැනපු ගමන් එතැන ඉඳන් 1Mbps Unlimited. 3.5GB කතන්දරේ නැතුව බැලුවොත් නම් මොබිටෙල් අත උඩින්ම ලාබයි. ඒක එක්ක බැලුවොත් මොකක්ද වාසි කියල හිතාගන්න බෑ මොකද අරෙකෙ 25GB කිසිම Restriction එකක් නැතුව බලන්න පුලුවන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට නම් හොඳයි බං තාම අවුලක් වෙලා නෑ. එකම අවුල උන්ගෙ බග් එකක් තියෙනව දවස් 31 මාසයක් තිබ්බොත් අන්තිම දවසෙ ඒ කියන්නෙ 31 වෙනි දවසෙ ඩේට කැපෙනව. ඒකතාම උන් හදල නෑ.
    අර ඩේට සීන් එක නම් අවුලක් නෑ බං මම 5සිම් එකක් පාවිච්චි කරන්නෙ හැමදාම 100MB හම්බවෙනව. ඒ නිසා ඒකෙන් බැක්ග්‍රවුන්ඩ් ඩේට වලට කැපෙනව. මගේ ගිය මාසෙ යූ ටියුබ් යූසේජ් එක 45ජීබී වගේ බං :lol: :lol: :lol: ටෙලිකම් එකේ ඩේ ලිමිට් එකත් මගේ 60GB. කොච්චර ලාබයිද රුපියල් 250ට

    ඩයලොග් එකෙත් 25GB දෙනවද බං HD බලන්න වෙනමම? ඩයලොග් සිම් එකක්වත් මම පාවිච්චි කරල නෑ
    ඩයලලොග් වල වෙනම දෙන්නේ නෑ.ඒ උනාට ඩයලොග් එකේ වෙනම 3ජීබී වගේ package එකට හම්බ වෙනවා. අනික හොඳ නෙට්වර්ක් තියෙනවා නන් ෆුල් hd බලන්න පුළුවන්.දැන් අපේ ගෙවල් ගාවට මොබිටෙල් සිග්නල් නැ. නෙට්වර්ක් හැමවෙලාවේම මාරු වෙන්ව.4ග් පෙන්නුවට නෙට් ගිය ගමන් edge වලට යනවා. අනික මොබිටෙල් එකේ හොර වැඩි.
     
    • Like
    Reactions: sithija.h

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    when ISPs can categorize and promote traffic (Google, Netflix, apple etc) the next possibel step they can take is traffic priority, even artificially.
    what's to say they wouldn't promote their own service or highest paying business over the others? suddenly one service seems faster than the other
    they can slow down certain sites or protocols (bittorrent is a good example) while allowing others to operate normally.
    besides think about it like this: if the data caps here were more reasonable they wouldn't be able to sell all these entertainment "packages" like this and rake in more money. right?
    they're using the same bandwidth, but by differentiating it they get to charge more
    lapping it up to a simple economic gain is a slippery slope to more restrictive BS :):)
    consumers should be more aware of what's happening

    Exactly!

    Why Sri Lankan Operators look for additional revenue through value added service is they are not making money with Data. Their investments are very high and making losses from Data which are subsidised by Voice. But now Voice is moving to OTT.
    If they are to sustain and upgrade their networks they need better revenue per user. Thats the reality.

    ISP's aren't gate keepers of the internet. they just provide the pipe to the network and what's flowing through it should not be their concern. Netflix bit is no different from youtube bit period.

    When they start offering "internet" packages without google stuff and you have to "add" google package to access youtube, you will understand why net neutrality matter.
     
    • Like
    Reactions: vito

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    index.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඔව් බන් කට්ටියම එකතු වෙලා ඕක තමයි කරනවා නම් කරන්න ඕන හොඳම වැඩේ
    This what everyone should do. But arsiklandians don't do these kind of things :rofl:

    As usual these stupid greedy fuckers only focus on profit. Don't even think about a reasonable offer to their customers.
    I'm okay with them maximizing their profits. The problem is they are trying to increase their profits by doing nothing :oo: If they provided a better service I'm totally fine with paying more. :confused: