munge terms and conditions terene sinhalen
- Use of VPN, Proxy, and Tunnels which impact to identify data traffic.
ලංකාවට දෙන හිගන මූවිස්, ටීවී ශෝ විතරක් බලපිය.
- Possible changes, development, improvements in Content Providers Network (related to protocols mentioned under this package) or content streams where it will take some time to develop platform signatures.
ෆිල්ම් පෙන්නන උන්, උන්ගේ වෙනසක් කලොත් අපි වග කියන්නෙ නෑ, වෙලාව බලල උබලෑ ඩේටා ටිකට වැඩේ දෙනවා.
- Move contents into a different content provider network by the application owners.
ෆිල්ම් පෙන්නන උන්, උන්ගේ සර්වර්ස් මාරු කලොත්, මූවි ලොකේශන් මාරු කලොත් තොපෙ නෝමල් ඩේට ටිකට අරිනවා අපි.
- Use of browsers or programs which may modify the traffic behavior.
උබල පාවිච්චි කරන බ්‍රව්සර්, ප්‍රෝගෑම්ස් අපිට හොයන්න තේරෙන්නෙ නෑ ඒ නිසා එහෙම වෙලාවට තොපෙ ඩේට ටික අපි කනවා
තොපි මේ පැකේජ් එක ගද්දි ගිගා බයිට් 50-60 වෙනම දාගෙන හිටපල්ල, ඒ සල්ලිත් අපිට.