මචංලා මගේ තියෙන්නේ දැං 512kb unlimited SLT ලයින් එක... ඒ උනාට තවම 60kb වගේ තමයි ස්පීඩ් එක... දැං ඔය දෙනව කියන 16MB වලට හරවගන්න බැරිද අපේ ලයින් එකත්.. SLT එකට නං අපේ ගෙවල් ලග ඉදන් 1 Km වගේ තියෙන්නේ... එහෙම උනොත් උන් 20GB වලට ලිමිට් කරන කතාවක් තියෙනවද මේ 16mb ගත්තොත්... අවුල් වෙයිද වැඩේ... චා කරයිද මුන්.....




