<<SLT Unlimited>>

ino47

Member
Nov 15, 2008
131
20
0
Machanla mata thiyenne slt home package 1k.ada idan maara slow bn.Torrent download speed 1e 3kb/s enne bn.:growl::growl:.meka mage awulakda? naththan un mawa black list karalada? :nerd::(:eek:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
අඩු වෙන්න පුලුවන් උන් ඒක Implement කරලා තියෙන විදියට, Torrent use කරන්නේ TCP connection එකක්. Direct Connections ගොඩක් වෙලාවට TCP Port 80, ඉතින් උන්ට ඒක හැම Port එකටම කරන එක අමාරු වැඩක් නෙවෙයි.