SLT Unlimited 2mbps package එක හොඳයි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    4G SLT Up to 2Mbps speed unlimited එක ගත්තොත් ශේප් එකේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි ද? Normal වැඩක් කරගන්න බැරි තරම් slow වෙනවා ද 2mbps කිව්වට? 2mbps package තියෙන අය අත්දැකීම කොහොමද?(අනිත් isp ලගේ pakgage වල speed එකේ තත්වේ වුණත් කාමක් නෑ) එකේ data limit එක කොච්චරක් ද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SLT නම් කොහොම දන්නේ නෑ. ඉස්සර ක්ලික් ඇප් 3G monthly package පාවිච්චි කලා.ඒකත් ලිමිට් වෙනවා 1Mbps.ඒ වෙලාවට නම් වගේ හිර නොවී youtube 360p බලන්න පුලුවන්.තව බ්‍රවුස් කරන්න වගේ නම් හොඳයි.අප්ලෝඩ් ස්පීඩ් එකත් 1Mbps වලට කිට්ටු වෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,382
    5,735
    113
    ADSL line ekak ekka ganna, 4G walata wada same speed eken loku wenasak tiyenawa. 4G speed stable neh, latency wedi. ADSL ehema ne stable
     
    • Wow
    Reactions: B.Chat

    kgcp

    Junior member
  • Mar 30, 2013
    57
    48
    18
    4G SLT Up to 2Mbps speed unlimited එක ගත්තොත් ශේප් එකේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි ද? Normal වැඩක් කරගන්න බැරි තරම් slow වෙනවා ද 2mbps කිව්වට? 2mbps package තියෙන අය අත්දැකීම කොහොමද?(අනිත් isp ලගේ pakgage වල speed එකේ තත්වේ වුණත් කාමක් නෑ) එකේ data limit එක කොච්චරක් ද?
    ඕක අවුල්..torrent එහෙම block කරල තියෙන්නෙ. ඩයලොග් 2mbps නම් ශේප්. හැබැයි 2Mbs කියන්නෙ 256KB/s හොඳේ.. ඩේටා නම් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්ලිමිටඩ්..
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Screenshot 2023-06-17 at 20.37.40.png

    mn nm kiyanne oya UNLIMITED FLASH 5 ek ganna kiyl. mn gawat thiyenne eka. dawase gb 5t passe speed limit wenw 1mbps wlt et youtube wage 360p wlin hodt wada krnna puluwan. anika ganat adui 2mbps ekanm set nah anika maha loku difference ekak nah